"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සෛලය: සංස්කරණය
15 පේළිය:
 
සුන්‍යෂ්ටික හෝ ප්‍රාග්න්‍යෂ්ටික හෝ ඕනෑම සෛල තුල, සෛලය වටා පිහිටි [[සෛල පටලය|පටලයක්]] පවතින අතර, එය විසින් සෛල අභ්‍යන්තරය අවට පරිසරයෙන් වෙන් කරමින්, එයට ඇතුළු වන හා පිටවන දෑ නියාමනය කරමින්, [[සෛල විභවය|සෛලයෙහි විද්‍යුත් විභවය]] පවත්වාගෙන යයි. සෛල පටලය තුල, [[ලවණ|ලවණමය]] [[සෛලප්ලාස්මයක්]] විසින් සෛල පරිමාවෙන් බොහෝ ප්‍රමාණයක් දරයි. සියළු සෛල තුල, [[ජානය|ජානයන්හී]] ප්‍රවේණිගත ද්‍රව්‍යය වන ඩීඑන්ඒ සහ,සෛලයක ප්‍රෘථමික ක්‍රියාවලිය වන [[එන්සයිමය|එන්සයිම]] වැනි විවිධ [[ප්‍රෝටීනය|ප්‍රෝටීන]] [[ජාන ප්‍රකාශනය |තැනීමට]] අවශ්‍ය තොරතුරු අඩංගු [[ආර්එන්ඒ]] අඩංගු වෙති. වෙනත් වර්ග වල [[ද්වි අණුව|ද්වි අණු]]ද සෛල තුල අඩංගු වෙති.
 
සියළු සෛල සමසම ගුණාංග හිවා දක්වති:<ref name="AlbertsCh1">[http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Search&db=books&doptcmdl=GenBookHL&term=%22all+cells%22+AND+mboc4%5Bbook%5D+AND+372023%5Buid%5D&rid=mboc4.section.4#23 දි යුනිවර්සල් ෆීචර්ස් ඔෆ සෙල්ස් ඔන් අර්ත්] බෲස් ඇල්බර්ට්ස් (2002) විසින් සංස්කරණය කොට ගාර්ලන්ඩ් සයන්ස් විසින් ප්‍රකාශිත ''[http://www.ncbi.nlm.nih.gov/entrez/query.fcgi?cmd=Search&db=books&doptcmdl=GenBookHL&term=cell+biology+AND+mboc4%5Bbook%5D+AND+373693%5Buid%5D&rid=mboc4 මොලිකියුලර් බයලජි ඔෆ් ද සෙල්]'' සතරවන සංස්කරණය, ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදයේ .</ref>
 
==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|3}}
 
[[ප්‍රවර්ගය:ජීවීන්]]
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි