"විකිපීඩියා:වැලිපිල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: sh:Wikipedia:Igralište
No edit summary
3 පේළිය:
[[sh:Wikipedia:Igralište]]
[[uk:Вікіпедія:Пісочниця]]
 
[[පියයුරු පිළිකා|පියයුරු පිළිකාව]]විවිධ වර්ග පවතී. ඉන් සමහරක් ඉතා සුලබ වන අතර සමහරක් වර්ග කිහිපයක එකතුවකින් සෑදී ඇත. කෙසේ වුවද ඉතාම සුලබම පියයුරු පිළිකා ප්‍ර්ධාන වශයෙන් මෙසේ වර්ග කළ හැක.
<gallery>
ගොනුව:breast.jpg| 1 යටි ලියමන
ගොනුව:උදාහරණ.jpg| 2 යටි ලියමන
 
</gallery>
1. Ductal carcinomas
මෙම පිළිකාව කාන්තාවන් අතර සුලබවම දක්නට ලැබෙන පියයුරු පිළිකා වර්ගය ලෙස හැදින්විය හැක. මෙය කිරි නාල වල ආශ්රිපතව හට ගන්නා පිළිකාවක් ලෙස හදුනා ගැනේ. මෙය සාමාන්යියෙන් කොටස් දෙකකට වර්ග කරනු ලබයි.
1.1. Invasive ductal carcinoma (IDC)
මෙම පිළිකා වර්ගය ආක්‍ivමණශීලී පියයුරු පිළිකා අතර වැඩිපුරම දක්නට ලැබෙන වර්ගය වෙයි. හදුනා ගන්නා පියයුරු පිළිකා වලින් 55% පමණම මෙම ගණයට අයත් වේ. සාමාන්යනයෙන් මෙමොග්රැනම් පරීක්ෂණයකදි එය කෙළවරවල් වලින් විහිදෙන කූරු රාශියක් ආකාරයට දර්ශනය වේ.
එමෙන්ම බාහිර පිරික්සුමකදී මෙම ඉදිමුම සාමාන්යරයෙන් “fibroadenoma” වැනි අවස්ථා වලට සාපේක්ෂව දැඩිය. අන්වීක්ෂිය පරීක්ෂණයකදී එම පිළිකා සෛල නමින් අදහස් වන ආකාරයටම එය වටා ඇති සාමාන්යඩ සෛල ආක්‍්වමණය කර තම පිළිකා සෛල වලින් ප්‍් තිස්ථාපනය කරන බව දක්නට ලැබේ. “Invasive ductal carcinoma” පටක විද්යා්ත්මක අනු කොටස් කීපයකට බෙදා වෙන් කරනු ලබයි. එම නිසා IDC හි රෝග විග්‍්‍හය එම අනු කොටස් මත රදා පවතී.
1.2. Ductal carcinoma in situ (DCIS)
මෙම පිළිකා වර්ගය “Intraductal carcinoma” ලෙසද හදුන්වනු ලබයි. මෙම පිළිකා වර්ගය ආක්රIමණශීලී නොවන පියයුරු පිළිකා අතර වැඩිපුරම දක්නට ලැබෙන වර්ගය වෙයි. ඉහත සදහන් කළ ආකාරයට “Ductal carcinoma” යනු කිරි නාල වල ආශ්රිආතව හට ගන්නා
පිළිකාවක් වන අතර මෙම වර්ගයේ “in situ” යන්නෙන් අදහස් කරනු ලබන්නේ “එතැනහිම” යන්නයි. එයින් මෙම පිළිකාව කිරි නාළ වලින් පිටතට හෝ ආසන්න පටක වලට ව්යාඑප්ත වී නොමැති බව අදහස් කරයි.
DCIS, එහි විද්යාපත්මක ස්වාභාවය, ගැටිත්තේ අවස්ථාව මත වර්ග කරනු ලබයි. මෙම පිළිකාව බොහෝ විට ඉදිමුමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොපෙන්වන බැවින් එය බාහිර පිරික්සුමකින් හදුනා ගත නොහැකි අතර මෙමොග්‍රැම් පරීක්ෂණයකින් පමණක් හදුනා ගනු ලබයි. මෙම පරීක්ෂණය විශාල වශයෙන් ව්යායප්ත වි තිබෙන හෙයින් මේ වන විට වැඩි වශ‍යෙන්ම හදුනා ගනු ලබන පියයුරු පිළිකා වර්ග වලින් එකක් බවට DCIS පත් වි ඇත.
හදුනා ගන්නා පියයුරු පිළිකා වලින් 20% ක් පමණ මෙම ගණයට අයත් වන බව සොයා ගෙන ඇත. මෙමොග්‍රැම් පරීක්ෂණයකදී DCIS හි “Micro calcifications” ලෙස හදුන්වනු ලබන ඉතා කුඩා ලප දක්නට ලැබේ. කෙසේ නමුත් සෑම “Micro calcifications” ම DCIS හි ගතිගුණ නොපෙන්වන බැවින් මෙම පියයුරු පිළිකා වර්ගය ස්ථීර වශයෙන්ම සනාථ කර ගැනිමට බයොප්සි පරීක්ෂණයක් කළ යුතුය.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වැලිපිල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි