"මූලික වීජ ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
[[ගොනුව:Polynomialdeg2.svg|thumb|right|200px| <math>y = x^2 - x - 2</math> යන වීජීය සමීකරණය සඳහා ද්වී-මාන ප්‍රස්තාරකරණය (රතු වක්‍රය)]]
 
'''මූලික වීජ ගණිතය''' සමන්විත වන්නේ [[ගණිතය|ගණිතයෙහි]] ප්‍රධාන ශාඛාවන්ගෙන් එකක් වන [[වීජ ගණිතය|වීජ ගණිතයෙහි]] මූලික සංකල්පයන් කිහිපයක් වෙතින් වෙයි. [[අංක ගණිතය]] පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මත පදනම් වෙමින් [[ද්වීතියික පාසැල|ද්වීතියික පාසැලෙහි]] සිසුන්ට එය සාමාන්‍යයෙන් උගන්වනු ලැබෙයි.
 
මූලික වීජ ගණිතය යනු වීජ ගණිතයෙහි සරලම ආකාරයයි. එය අංක ගණිතයේ මූලික මූලධර්ම ඉක්මවූ ගණිත දැනුමක් නොමැති යැයි සිතිය හැකි සිසුන් හට උගන්වනු ලැබේ. අංක ගණිතයේදී ඉලක්කම් හා ඒවායේ ගණිත කර්මයන් (+, −, ×, ÷ වැනි) පමණක් භාවිතා වේ. වීජ ගණිතයේදී ඉලක්කම් (අංක) නිතරම සංකේත (a, x, හෝ y වැනි) වලින් දක්වයි.
"https://si.wikipedia.org/wiki/මූලික_වීජ_ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි