"චලිත ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[චලිත ග්‍රහණය]]යලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
{{mergewith|[චලිත ග්‍රහණය}}}
==චලිත ග්‍රහණය - ප්‍රකාශ - සක්‍රිය සලකුණුක‍රනය==
චලිත ග්‍රාහක - ප්‍රකාශ - අර්ධ අකර්මක අදෘශ්‍යමාන සලකුණකරනයක්
 
කෙනෙකුට අඩිවේගී කැමරා මත පදනම් වූ සාම්ප්‍රදායී ප්‍රවේශ නැවත හැරවීමක් සිදුකල හැක. පාර්කාෂ් වැනි පද්ධති ලාභ බහු LED බුබුල අධිවේගී ප්‍රොජෙක්ටර භාවිතා කරයි. විශේෂිතව නිපැයු බහු LED-IR ප්‍රොජෙක්ටර ප්‍රකාශිතව අවකාශය කේනාංකනය කරයි. ආපසු-‍පරාවතිත වෙනුවට පද්ධතිය අලෝකය ප්‍රතිචාරී සලකුණු කරනය ප්‍රකාශ සංඥා විකේතනය කිරීම සිදුකරයි. මෙම සලකුණුකරන පතුරු රූප සංවේදක සමඟ සම්බන්ධ කිරීමෙන් තමන් සිටින ස්ථානය, තමන්ගේ පිහිටීම, ප්‍රදීපනය හා පරාවර්තනය ගණනය කල හැක.
සක්‍රිය ප්‍රකාශ පද්ධති ස්ථාන සොයාගැනීමට එක LED බුබුලක් වේගයෙන් සන්දීපනය කිරීම හෝ ආකාශ යාන්ත්‍රණයට සමානවූ ක්‍රමයකට මෘදුකාංග සමඟ ඔහු LED බුබුල භාවිතා කිරීම සිදුකරයි. පරිභාහිරව ජනිත වන ආලෝකය පරාවර්තනය කරනවාට වඩා සලකුණු කරන්නන් තමන්ගේම ආලෝකය නිකුත් කිරීමට සකස්කර ඇත. ප්‍රතිලෝම වර්ග නියාමයට අනුව ශක්තියෙන් 1/4 දුර මෙන් දෙගුණයකදී ලබාදෙන නිසා මෙමඟින් ග්‍රහණය කරගැනීමේ ධාරිතාව හා දුර වැඩිකර ගත හැක. ILM සලකුණු කරනයන්ට අවශ්‍යය ශක්තිය අනුගාමිකව ග්‍රාහක පද්ධතියට සමඟාමීව ලබාදිය හැක. තවද සෑම සලකුණු කරනයකටම සම්ප්‍රයුක්ත රාමු සීඝ්‍රතාවයක් යටතේ අනන්‍යයතාවයක් ලබාදීමද සිදුවේ. මෙම අනන්‍යයතාව ලබාදීම පවතින භාවිත ප්‍රයෝජනවත් වේ. මීට පරිභාහිර ක්‍රමයක් වන්නේ ඇල්ගොරිතම ආකාරයට අමතර දත්ත පිරික්සුමක් මඟින් අනන්‍යතාවය ලබා දීමයි.
 
මෙම මඟ සොයාදෙන පතුරු අදෘශ්‍යමානව අනිකුත් දුව්‍යය තුල එබ්බවිය හැක. මෙම පද්ධතිය දර්ශනයකට සීමා රහිත පතුරු ගණනක් ලබාදීමට උදව් වේ. මෙම පද්ධතිවලට අඩු දත්ත කලාපප පතුලක් අවශ්‍යය වේ. මෙම පතුරු ප්‍රදීපන දත්ත සපයන අතර එම දත්ත කෘතිම අංග ඇතුල්කිරීමේදී දර්ශන වල අ‍ාලෝකය සමාන කිරීමට යොදාගත හැක. එනිසා මෙම ක්‍රමවේදය චලිත ග්‍රහණය කරගැනීමට හෝ දෘෂ්‍යය කට්ටල ප්‍රචාරනයට වඩා උචිත වේ.
"https://si.wikipedia.org/wiki/චලිත_ග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි