"චලිත ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[[චලිත ග්‍රහණය]]යලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
{{mergewith|[චලිත ග්‍රහණය}}
==චලිත ග්‍රහණය - ප්‍රකාශ - සක්‍රිය සලකුණුක‍රනය==
 
සක්‍රිය ප්‍රකාශ පද්ධති ස්ථාන සොයාගැනීමට එක LED බුබුලක් වේගයෙන් සන්දීපනය කිරීම හෝ ආකාශ යාන්ත්‍රණයට සමානවූ ක්‍රමයකට මෘදුකාංග සමඟ ඔහු LED බුබුල භාවිතා කිරීම සිදුකරයි. පරිභාහිරව ජනිත වන ආලෝකය පරාවර්තනය කරනවාට වඩා සලකුණු කරන්නන් තමන්ගේම ආලෝකය නිකුත් කිරීමට සකස්කර ඇත. ප්‍රතිලෝම වර්ග නියාමයට අනුව ශක්තියෙන් 1/4 දුර මෙන් දෙගුණයකදී ලබාදෙන නිසා මෙමඟින් ග්‍රහණය කරගැනීමේ ධාරිතාව හා දුර වැඩිකර ගත හැක. ILM සලකුණු කරනයන්ට අවශ්‍යය ශක්තිය අනුගාමිකව ග්‍රාහක පද්ධතියට සමඟාමීව ලබාදිය හැක. තවද සෑම සලකුණු කරනයකටම සම්ප්‍රයුක්ත රාමු සීඝ්‍රතාවයක් යටතේ අනන්‍යයතාවයක් ලබාදීමද සිදුවේ. මෙම අනන්‍යයතාව ලබාදීම පවතින භාවිත ප්‍රයෝජනවත් වේ. මීට පරිභාහිර ක්‍රමයක් වන්නේ ඇල්ගොරිතම ආකාරයට අමතර දත්ත පිරික්සුමක් මඟින් අනන්‍යතාවය ලබා දීමයි.
චුම්භක පද්ධති සම්ප්‍රේෂක‍යේ හා එක් එක් ආධාරකයේ වූ ප්‍රලම්භක දඟර 3 ක සාපේක්ෂ චුම්භක ස්‍රාවය මගින් පිහිටීම හා දිශානතිය ගණනය කරයි. මෙම දඟර දෙකෙහි වෝල්ටීයතා හෝ ධාරව සාපේක්ෂ තීව්‍රතාවය , ට්‍රැකින්ග් ශබ්ද ප්‍රමාණය ඉතා නිවැරදිව සිතියම් ගත කිරීමෙන් මෙම පද්ධතිවලට පරාසය හා දිශානතිය යන දෙකම ගණනය කිරීමට ඉඩ සලස්වයි. සංවේදක ආදානය 6 DOF නිසා ප්‍රකාශ පද්ධතියකදී අවශ්‍ය සලකුණු තුනෙන් දෙකක් සමග වැදගත් ප්‍රතිඵල ලබා ගත හැක ; වැලමිටෙහි ස්ථානය හා කෝණය සඳහා උඩුබාහුවේ එක් සංවේදකයක් හා යටි බාහුවේ එක් සංවේදකයක් ප්‍රමාණවත් වේ.සලකුණු කිරීම් අලෝහ වස්තු මගින් බාධා කිරීම්වලට ලක් නොවන නමුත් චුම්භක හා රේඛා හෝ රැහැන් වැනි වටපිටාවෙහි වූ ලෝහ වස්තු මගින්වන විද්‍යුත් බලපෑම් හා මොනිටර විදුලි බල්බය , රැහැන් හා පරිගණක වැනි විද්‍යුත් ප්‍රභවවලට යටත් වේ. සංවේදක ප්‍රතිචාර, විශේෂයෙන් ග්‍රහණ ප්‍රදේශයේ මුළුවලට වන්නට රේඛීය නොවේ.සංවේදකයේ සිට රැහැන් ඇදීම අතිශය ක්‍රියාකාරී චලන ඉවකත් කිරීමට යත්න දරයි. චුම්භක පද්ධති සඳහා ග්‍රහණ ධාරිතාව ප්‍රකාශ පද්ධතිවලට වඩා සැලකියුතු තරම් අඩුවේ. චුම්බක පද්ධති සමග AC හා DC පද්ධති අතර වෙනසක් තිබේ. එකක් හතරැස් පන්ද භාවිතා කරන අතර අනෙක සයින් තරංග ස්පන්ද භාවිතා කරයි.
 
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Motion_capture#Magnetic_systems
"https://si.wikipedia.org/wiki/චලිත_ග්‍රහණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි