"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (රොබෝ එකතු කරමින්: ace:Elizabeth II)
|-
|'''ආධිපත්‍යය'''
|9521952 පෙබරවරි 6 සිට (5660 වසරක්)
|-
|'''ඔටුනු පැළඳවීම '''
|-
|'''වල්ලභයා'''
|පිලිප්කුමරු (එඩ්න්බර හි සිටුවරආදිපාද )
|-
|'''දරුවන්'''
|-
|
|එඩ්න්බර සිටුවරියආදිපාද දේවිය
|-
||එළිසබෙත් කුමරිය
|-
|
|-
|'''උපත'''
|1926 අප්‍රේල් 21 (8286 වියේ පසුවේ)
|-
|
ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
 
1947 එළිසබෙත් රැජින පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරහි සිටුවරආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ විස්කවුන්ට් සෙවර්න් උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොපී කුමරියට දාවය.
 
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/245800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි