"කමත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:වෙල් යාය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
 
ගොයම් කැපීම කළ කුඹු‍රේ උස පෙදස කමත ලෙසින් යොදා ගැනේ.කමත යන වචනය "කලතේ" යන හෙළ වදනින් බිඳී ආවකි. "කළවිට"ලෙස ද කමත හදුන්වන අතර එය දෙමළ බසින් පැමිණියකි.
==කමත් වර්ග==
*බිම් කමත - බිත්තර වී වෙන්කර ගැනීමට හොඳම බිම් කමතයි. මීට මූලිකත්වය හිමිවේ
**බිම් කමත
*ගල් කමත - ස්වභාවිකව පිහිට තිබෙන කළු ගල් තලාව ගල් කමත ලෙස හැදින්වේ.
**ගල් කමත
බිත්තර*වෙල් වීකමත වෙන්කර ගැනීමට පහසුම ක්‍රමය ලෙස භාවිතයට ගනු ලබන්නේ බිම් කමතයි. මීට මූලිකත්වය හිමිවේ.ස්වභාවිකව පිහිට තිබෙන කළු ගල් තලාව ගල් කමත- ලෙස හැදින්වේ.වෙල් කමත යොදාගනු ලබන්නේ හදිසි අවස්ථාවන්හිදීය.උදාහරණ ලෙස වසංගත රෝග,කුර ලෙඩ ,බෝවෙන රෝග පැතිරී යාම් තිබෙන විටය.
**වෙල් කමත
බිත්තර වී වෙන්කර ගැනීමට පහසුම ක්‍රමය ලෙස භාවිතයට ගනු ලබන්නේ බිම් කමතයි. මීට මූලිකත්වය හිමිවේ.ස්වභාවිකව පිහිට තිබෙන කළු ගල් තලාව ගල් කමත ලෙස හැදින්වේ.වෙල් කමත යොදාගනු ලබන්නේ හදිසි අවස්ථාවන්හිදීය.උදාහරණ ලෙස වසංගත රෝග,කුර ලෙඩ ,බෝවෙන රෝග පැතිරී යාම් තිබෙන විටය.
[[රූපය:Kamatha3.jpg]]
==කමත් භූමියකමත තුළ කටයුතු සිදුවන ආකාරය==
1.'''නිමිති බැලීම'''
 
Line 53 ⟶ 50:
ඉසීම සිදු කිරීම පැන් වැඩීමයි.
 
==කමත් භාෂාව ==
 
1.බරු ඇට -වී ඇට
"https://si.wikipedia.org/wiki/කමත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි