"ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
98 පේළිය:
 
== ගූගල් ප්ලේ ==
ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් [[දුරකථන]] සඳහා මෘදුකාංග, ගේම්ස්ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම ඇප්ස්මෘදුකාංග නිශ්පදනනිශ්පාදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලූමසියලුම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ " මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය.
 
== ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතය ==
116 පේළිය:
<br />
<br />
සැම්සුන් සමාගම මගින් නිකුත් කරන ගැලැක්සි නෝට්, ගැලැක්සි එස්3 හා ගැලැක්සි නෝට් 2 යන ජංගම දුරකතන වල සිංහල අකුරු ස්ථාපනය කිරීමකින් තොරව වැඩසිංහල කරයිඅකුරු සඳහා සහය දක්වයි.
 
== යොමුව ==