"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
* රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ [[උදම් රළ]] වශයෙනි.
 
* ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩිනවැඩි උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.
සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දියරැල්ල්ක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග වේ.
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි