"අභ්‍යාවකාශ ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Astrobiyolohiya
14 පේළිය:
==මතුපිටින් දැක්මක්==
 
අභ්‍යාවකාශඅභ්‍යවකාශ ජීවජිව විද්‍යාව තවමත්ඉතා නැගීවේගයෙන් එනදියුනු වන විශය ක්ෂේත්‍රයකි.එය ජිවයේ මුලාරම්භය හා සංවර්ධනයපරිණාමය වනගැන ක්ෂේත්‍රයක් වුවත්,සොයා විශ්වයේබලන්නාවු කොතැනකක්ෂේත්‍රයක් හෝවේ. ජීවයඅභවකාශ පවතීජිව විද්‍යාව යනයනු පැනයනුතන සාධනයවිෂයක් කළලෙස හැකිබොහො උපකල්පනයක්දෙනා බැවින්හඳුනා එයගත්ත වටිනා විද්‍යාත්මකඑයට ඉල්ලුමක්දිගු ඇතිඉතිහාසයක්ද ක්ෂේත්‍රයකිපවති. අභ්‍යාවකාශ ජීව විද්‍යාව යනු භෞතික විද්‍යාව, ජීව විද්‍යාව , භූ විද්‍යාව හෝ දර්ශනය යොදා ගනිමින් පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකූල ක්ෂේත්‍රයකි. “අභ්‍යාවකාශ ජීව විද්‍යාව දන්නා විද්‍යාත්මක න්‍යායන් යොදා ගෙන නොදන්නා දේ පිළිබඳ ප්‍රතිබිම්භනයක් ‍ගොඩ නංවවන ස්වාභාව දර්ශන ක්ෂේත්‍රයක් බව මෙම ක්ෂේත්‍රයේ විචාරක ඩේවිඩ් ග්‍රීන්ස්පූන් 2003 දී පවසා ඇත. ජීවය සහිත ග්‍රහලෝක පිළිබඳ අපට ඇත්තේ එකී උදාහරණයක් පමණක් බැවින් වැඩ කටයුතු බොහොමයක් ප්‍රතිබිම්භ වන අතර ජීව විද්‍යාවේ ‍,භෞතික විද්‍යාවේ හා ජීව රසායන විද්‍යාවේ වත්මන් දැනුම මත පදනම්ව ඇත.
විශ්වයේ අන් තැනක පවතින ජීවය පෘථිවිය මත පවතින සෛලීය ව්‍යුහයන් ප්‍රයෝජනයට ගනී දැයි යන්න නොදන්නේ කරුණකි.
 
 
බොහො විට අභ්‍යවකාශ ජිව විද්‍යාවේ ගොඩ නැ‍ඟෙන්නා වු ත් විමසිමට භජනය වන්නා වුත් ගැටළු වන්නේ පෘථිවියට පරිබාහිර ජිවයක් විශ්වයේ අන් තැනක තිබේද යන්නය. එයට පක්ෂ වන්නේ නම් '''එනම් පෘථිවියෙන් පරිබාහිර වු ජිවයක් තිබේ නම්'''
 
* එය ක්ෂුද්‍ර මට්ටමේ එකක්ද?
* නැතිනම් යම් බුද්ධිමත් ජිවි කොටසක්ද? ඒ කොයි ආකාරයක බුද්ධි මට්ටමක්ද?
* එසේ ජිවයක් හටගත් ග්‍රහලෝකයේ ස්වභාවය කුමක්ද?
* කුමන ආකාරයේ ජිව විද්‍යාත්මක පදනමක් ඔවුන්ට තිබේද?
* අපට ඔවුන් සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකිද?
* පෘථිවියෙන් පරිබාහිර ජිවයක් අප සමාජ ආර්ථික සංස්කෘතික තත්ත්වයන්ට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරන්නේද?
 
ආදි ගැටළු රාශියක් අප වෙත එල්ල වේ. '''එමෙන්ම විශ්වයේ අප තනිවු හුදකලාවු ජිවයක් නම් එවිටද අපට ගැටළු කිහිපයක් මතු වේ'''.
 
* අප විශ්වයේ හුදකලා වුයේ ඇයි?
* විශ්වයේ බිලියන ගණනක් වු තාරකා අතරින් ඒවා වඩා පරිභ්‍රමණය වන ග්‍රහ ලෝක අතරින් ජිවයක් හට ගැනිමට පෘථිවිය සතුවු විශේෂිත වු ලක්ෂණය කුමක්ද?
* විශ්වයේ පවතින්නා වු ජිව සන්නතියේ අනාගතය කෙබඳුද? එය පෘථිවියේ පැවැත්ම මත පමණක්ම රැදුණු ජිවයක්ද?
 
යන ගැටළු නිරන්තරයෙන් අභ්‍යවකාශ ජිව විද්‍යාව හමුවේ පවති. අනෙක් අතට එසේ ජිවයක් නොමැතිව පෘථිව මහා විශ්වයේ තනිව හුදෙකලා වු ජිවින්ගෙ එකතුවක්ද යන්නද අභ්‍යවකාශ ජිව විද්‍යාඥයන්ගේ විශ්වයේ අන් තැනක පවතින ජීවය පෘථිවිය මත පවතින සෛලීය ව්‍යුහයන් ප්‍රයෝජනයට ගනී දැයි යන්න නොදන්නා කරුණකි.
 
කෙසේ වුවත් ක්ෂිර පථය නමින් හඳුන්වන අප සෞර ග්‍රහ මණ්ඩය අයත් මණ්දාකිණියට සුරුයා වැනි තාරකා බිලියන 200ක් වත් අයත් යැයි සැලකේ. එමෙන්ම ක්ෂිර පථය නමින් අප හඳුන්වන මණ්දාකිණිය වැනි මන්දාකිණි බිලියන සිය ගණක්වත් විශ්වයේ ඇතැයි විදඥායෝ සැක පළ කරති. ඇත්තෙන්ම කොතරම් මන්දාකිණි ප්‍රමාණයක් විශ්වය සතුව ඇත්දැයි නොදන්නා හෙයින් කොපමණ තාරකා ප්‍රමාණයක් එවාට අයත් ග්‍රහ වස්තු සමඟ භ්‍රමණය හා පරිභ්‍රමණය වෙමින් පවතී දැයි නිශ්චය කළ නොහැකි තරම්ය. එවන් වු විශාල විශ්වයක ජිවයක් පවතිදැයි සෙවිම ඇත්තෙන්ම දුෂ්කරය. නමුත් එය කළ නොහැක්කක් නොවේ. මන්ද මිනිසා සතු විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාව දිනෙන් දින වර්ධනය වන නිසාය.
 
විද්‍යාව හා තාක්ෂණය කොතරම් වර්ධනය වුවද නැතහොත් දියුණු වුවද තවමත් තාරකා හෝ අභ්‍යාවකාශ ජිව විද්‍යාඥයන්ට වෙනත් ග්‍රහ ලෝකයක් වෙත ගොස් ජිවින් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් ලැබි නොමැත. මේ නිසාම ඔවුන් විශේෂ අවධානයක් පෘථිවියේ ජිවය කෙරෙහි යොමු කරනු ලැ‍බේ. එනම් අභයවකාශ ජිව විද්‍යාඥයන් පෘථිවිය තම නිවස ලෙස සළකනවා සේම ඔවුන් පෘථිවිය තවත් එක් ග්‍රහ ලෝකයක් ලෙස පර්යේෂණ කටයුතු කෙරෙහි යොදා ගනි. පෘථිවියේ ජිවය සම්භවය වු ආකාරය ගැන ඔවුන් විශේෂ අවධානයක් යොමු කරන්නේ ද ඒ බැවිණි. ඉතා ක්ෂුද්‍ර ජිව මට්ටමකට සිට අද දක්වා ජිවය වර්ධනය විමට තුඩු දුන් සාධක, මේ නිසාම අභ්‍යවකාශ ජිව විද්‍යාවේ නිරන්තර පර්යේෂණයට බඳුන් වේ. විහේෂයෙන්ම පෘථිවියේ කුමන පාරසයකද මුලින්ම ජිවය ඇති වන්නට ඇත්තේ යන ගැටළුව ඔවුන් නිරන්තරයෙන් පිළිතුරු සොයන ක්ෂේත්‍රයකි.
 
<big>අභ්‍යවකාශ ජිව විද්‍යාවේ ඉතිහාසය</big>
පෘථි‍වියෙන් පරිබාහිර ජිවින් පිළිබඳ ඉගැන්විම් කෙරේ දිගු ඉතිහාසයක් පවතී. එහෙත් ඒ සියළු ඉගැන්විම් වර්ග දෙකකට ගොනු කළහැක
* ආගමික හා පාරභෞතික විශ්වාසයන් හා ඇදහිලි සමඟ ඇති වු ඉගැන්වීම්
* දාර්ශනිකයන් හා විවිධ පුද්ගයන්ගේ අදහස් මෙන්ම පර්ය්ෂණ ඇසුරින් ඇති වු දැනුම
 
ඉහත දක්වන කාණ්ඩ දෙක වෙන් සමහර අවස්ථා වලදි වෙන්කර හඳුනා ගැනිම තරමක් දුශ්කර වුවත් එය ඉතිහාසය හඳුනා ගැනිමට තරමක් පහසුවක් සලසනු ලැබේ. ලෝකයේ පවතින බොහෝ ආගම් හා දර්ශයන් විසින් පිටසක්වල ජිවය පිළිබඳ සාක්ච්ඡා කර ඇති අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නුදුරු පරිසරයක් තුළ සම්භවය වු බෞද්ධ දර්ශනය තුළත් එවැනි අන්තර්ගතයන් බහුලව හමුවේ. කතෝලිකයන්ගේ ආගමික ග්‍රන්ථය වන බයිබලයේද ගුවනින් ගමන් කරන යානාවක් පිළිබඳ විස්තර සඳහන් වේ. ආගමික ඉගැන්වීමේ මේ ආදි වශයෙන් ඉතා දිර්ඝ ලෙස විස්තර වන අතර අභව්‍ය සිද්ධි හා බැදි පවති.
නමුත් විවිධ පුද්ගලයින් මේ පිළිබඳව විවිධ මත දරා තිබේ. විශේෂයෙන්ම පැරණි දාර්ශනිකයන් මේ පිළිබඳ දරා ඇති අදහස් ඉතා විශාල ප්‍රමාණයක් තිබේ. පැරණි ග්‍රික හා යුරෝපය ආශ්‍රීතව විසු දාර්ශනිකයන් හා පැරණි භාරතයේ විසු දාර්ශනිකයන් හා විද්වතුන්ද ඒ අතර ප්‍රමුඛ වේ. දාර්ශනිකයන් පමණක් නොව සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වු ලියනාඩෝ ඩාවින්සිගේ සිතුවම් බොහොමයක පිටසක්වල ජිවින් හා යානා පිළිබඳ සදහන් වී තිබිය විස්මය දනවන සුළුය. එමෙන්ම පැරණි ශිස්ටාචාරවලින් හමුවන පුරාවස්තු ඇසුරේද ඔවුන්ගේ ඉදිකිරීම් වලද පිටසක්වලයන් පිලිබද විවිධ සටහන් හමු වේ.
 
 
(හරිතලව - කුඩා කොළ පැහැ වස්තූන්) මෙහි දැක්වෙන ශාක කොළ තුළ ඇත)
Line 20 ⟶ 51:
NASA ආයතනයට අනුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකවල ශාක වර්ණක අප‍ගේ වර්ණක වලින් වෙනස් විය හැක.
 
අභ්‍යාවකාශ ජීව විද්‍යාව තවමත් නැගී එන හා සංවර්ධනය වන ක්ෂේත්‍රයක් වුවත්, විශ්වයේ කොතැනක හෝ ජීවය පවතී ද යන පැනය සාධනය කළ හැකි උපකල්පනයක් බැවින් එය වටිනා විද්‍යාත්මක ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයකි. අභ්‍යාවකාශ ජීව විද්‍යාව යනු භෞතික විද්‍යාව, ජීව විද්‍යාව , භූ විද්‍යාව හෝ දර්ශනය යොදා ගනිමින් පරිබාහිර ලෝකවල ජීවයේ ස්වභාවය ප්‍රතිබිම්භනය කිරීමට සමත් බහු විනයානුකූල ක්ෂේත්‍රයකි. “අභ්‍යාවකාශ ජීව විද්‍යාව දන්නා විද්‍යාත්මක න්‍යායන් යොදා ගෙන නොදන්නා දේ පිළිබඳ ප්‍රතිබිම්භනයක් ‍ගොඩ නංවවන ස්වාභාව දර්ශන ක්ෂේත්‍රයක් බව මෙම ක්ෂේත්‍රයේ විචාරක ඩේවිඩ් ග්‍රීන්ස්පූන් 2003 දී පවසා ඇත. ජීවය සහිත ග්‍රහලෝක පිළිබඳ අපට ඇත්තේ එකී උදාහරණයක් පමණක් බැවින් වැඩ කටයුතු බොහොමයක් ප්‍රතිබිම්භ වන අතර ජීව විද්‍යාවේ ‍,භෞතික විද්‍යාවේ හා ජීව රසායන විද්‍යාවේ වත්මන් දැනුම මත පදනම්ව ඇත.
 
 
කලක දී මෙය විද්‍යාත්මක ඉල්ලුමේ මූලික ප්‍රහාහයෙන් ඔබ්බෙහි පිහිටි ක්ෂේත්‍රයක් ලෙස සැලකුන ද අද එය විධිමත් අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. නාසා ආයතනය දැන්මේ වන විට අභ්‍යාවකාශ ජීව විද්‍යා ආයතනයක් අරඹා ඇත. ඊට අමතරව මෙම ක්ෂේත්‍රයේ උපාධි අපේක්ෂකයන්ට උපාධි පිරිනමන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන විශ්ව විද්‍යාල සංඛ්‍යාව ඇමරිකා එකසත් ජනපදයේ (උදා - ඇරිසෝනා විශ්ව විද්‍යාල‍ය, පෙන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, වොෂිංටන් විශ්ව විද්‍යාලය, කැනඩාවේ , බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.
 
"https://si.wikipedia.org/wiki/අභ්‍යාවකාශ_ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි