"රොනල්ඩ් රේගන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hi:रोनाल्ड विलसन रीगन
No edit summary
70 පේළිය:
 
රේගන්ගේ දෙවන සමය සංකේතාත්මක කරනු ලැබුයේ සීතල යුද්ධය අවසන් කිරීමෙන් සහ ඉරාන ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයන් හෙලි දරවු කිරීමෙන් පසුවය. ඔහු විසින් සෝවියට් ජනපදයට එරෙහිව ගොඩ නැගුණු හමුදාමය ශක්තිමත් කිරීම සඳහා අණ දෙන ලදී. ඔහු ප්‍රසිද්ධියේම සොවියට් ජනපදය දරුණු අධිරාජ්යයක් ලෙසට නිර්වචනය කරන ලද අතර ලොව පුරා කමියුනිස්ට් විරෝධී ක්‍රියාකාරකම් සඳහා සහාය පල කරන ලදී. ඔහුගේ මෙකි විරෝධතාවයන් මතු වුවත් සොවියට් ජනපද මහලේකම් Mikhail Gorbachev සමග එක්ව දෙරටෙහිම න්‍යෂ්ටික බලය පාලනය කර ගැනීම පිළිබඳව ගිවිසුම් ඇති කර ගන්නා ලදී. ඔහු 1989 දී තම කාර්යාලය හැර ගිය අතර 1994 දී හෙලිදරව් වු ආකාරයට ඔහු හට ඇල්ෂයිමර් රෝගය ඇති බවට සොයා ගන්නා ලදී. මින් වසර 10 කට පසු එනම් වයස 93 ක් ආයු වළදා ඔහු අභාවප්‍රාප්ත වු අතර මත විමසුමකින් අනුව හිටපු ජනාධිපතිවරුන් අතරින් ඉහළ ජනප්‍රියතාවයක් ලබාසිටි අයෙකු විය.
 
==විවාහය සහ දරුවෝ==
 
===මුල් විවාහය===
බිරිඳ: ජේන් වේමන්
===දෙවන විවාහය===
බිරිඳ: නැන්සි ඩේවිස්
 
[[ප්‍රවර්ගය:රොනල්ඩ් රේගන්]]
"https://si.wikipedia.org/wiki/රොනල්ඩ්_රේගන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි