Content deleted Content added
37 පේළිය:
:::::විකිපීඩියාව සාමුහික ක්‍රියාවලියකි. ඔබ ලිපියක් සංස්කරණය කරන්නේ නම් එහි සියළු අඩුපාඩු සකස් කල යුතු යැයි මා පැවසුවේ නැත. එනමුදු ලිපියෙහි මූලාශ්‍ර යනු ප්‍රධාන දෙයකි. අවම වශයෙන් එය පිළිබඳ ඔබ පූර්ණ සෑහීමකට පත් විය යුතුයි. විකිපීඩියාවේ නීති රීති වලට වඩා ඇත්තේ සාමුහික වගකීම පිළිබඳ හැඟීමයි. එය ඇඟට ගත්තොත් හොඳ විකිපීඩියානුවෙකු විය හැකියි. කවුරුත් බල කරන්නේ නැහැ; කරන්නත් බැහැ; කල යුතුත් නැහැ. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:54, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::::::අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් කරන්නේ බලපෑමකි. ඔබ වැඩිදුර සොයානොබලා කල අනතුරු ඇඟවීම ඉවත් කරන මෙන් ඉල්ලමි.[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 08:08, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::ලිපිය සංස්කරණයට සෘජු ලෙසින් ප්‍රධාන දායකත්වය සැපයූ තිදෙනාටම එකම පණිවුඩය තැබුයෙමි. එය අනීතික බවක් නොසිතමි. මෙය පිළිබඳ පරිපාලකවරුන්ගේ අදහස් පතමි. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 08:34, 3 පෙබරවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි