"විකිපීඩියා:සංගණ්‍යත්වය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: pt:Wikipedia:Critérios de notoriedade (strongly connected to si:විකිපීඩියා:සංගණ්‍යත්වය) |
සුළු රොබෝ එකතු කරමින්: uz:Vikipediya:Ensiklopedik ahamiyat |
||
1 පේළිය:
{{පිණ්ඩාර්ථය|විකිපීඩියාවේ ලිපි වෙතින් ආවරණය කරනුයේ— කාලසීමාවක් ඇතුලතදී සමස්ත වශයෙන් ලෝකය විසින් සැලකිය යුතු තරම් වැදගත් අවධානයක් යොමුකරගත් සහ [[WP:විකිපීඩියාව කුමක් නොවන්නේද|වෙනත් හේතූන් නිසා බැහැරකොට නොමැති]]— ''සංගණ්‍ය මාතෘකා'' වෙති. මෙම අවධානය කොපමණදැයි ආමානය කිරීම (මැන බැලීම) සඳහා ප්‍රකාශිත ජර්නල, පොත්, සහ පුවත්පත් වැනි [[WP:RS|විශ්වසනීය]] [[WP:ස්වාධීන මූලාශ්‍ර|ස්වාධීන මූලාශ්‍රයන්ගෙන්]] ලබා ගන්නා සාක්ෂ්‍ය අප මේ සඳහා සැලකිල්ලට ගනිමු. පිටු වල අන්තර්ගතය කෙරෙහි සංගණ්‍යත්වය විසින් සෘජු බලපෑම් ඇති නොකරන අතර, එය විසින් තීරණය කෙරෙන්නේ කිසියම් මාතෘකාවක් සඳහා ස්වීය ලිපියක් තැනිය යුතුද යන්න පමණයි.}}
{{සංගණ්‍යත්වමාර්ගෝපදේශනය}}
විකිපීඩියාවේදී එය යෙදෙන ආකාරයට, '''සංගණ්‍යත්වය''' යනු යම්කිසි මාතෘකාවක් සඳහා ස්වීයවූ ලිපියක් තිබිය හැකිද යන්න තීරණය කිරීමට සංස්කාරකවරුන් විසින් භාවිතා කරන පරික්ෂණයකි. විකිපීඩියාවෙහි තොරතුරු ඒවායේ [[WP:V|සත්‍යෝක්ෂ්‍යතාව]] මත යැපෙයි; කිසියම් මාතෘකාවක් පිළිබඳ විශ්වසනීය [[WP:තෙවන පාර්ශවය|තෙවන-පාර්ශව]] මූලාශ්‍ර සපයා ගත නොහැකි නම්, එය සඳහා වෙන්වූ ලිපියක් තිබිය යුතු නොවේ. මාතෘකාවන් [[WP:IINFO|වගවිභාගයක් නොමැතිව අන්තර්ග්‍රහණයකිරීම]] වැළැක්වීමට විකිපීඩියාවෙහි සංගණ්‍යත්ව සංකල්පය විසින් මෙම මූලික ප්‍රමිතිය භාවිතා කරයි. ලිපි හා ලැයිස්තු මාතෘකා, සංගණ්‍ය ඒවා හෝ "සැලකිල්ලක් දැක්වීමට තරම් යෝග්‍ය" ඒවා හෝ විය යුතුයි. සංගණ්‍යත්වය සමාපනය කිරීම ප්‍රසිද්ධිය, වැදගත් බව, හෝ ජනප්‍රියක්වය වැනි දේ මත ''අනිවාර්යයෙන්ම'' නොයැපෙතත් —පහත විස්තර කෙරෙන මාර්ගෝපදේශන සපුරාලන කිසියම් විෂයයක් අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව එම ගුණාංග විසින් ඉහළ දමනු ලැබිය හැක.
== සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|2}}
<!-- essays and the like should go in the category below, which serves as a general list of 'related issues' -->
{{විකිපීඩියා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන}}
[[ප්‍රවර්ගය:විකිපීඩියා සංගණ්‍යත්වය|*]]
[[ප්‍රවර්ගය:විකිපීඩියා සංගණ්‍යත්ව මාර්ගෝපදේශනය|*]]
[[
[[ar:ويكيبيديا:ملحوظية]]
[[an:Wikipedia:Criterios d'almesibilidat d'articlos]]
[[as:ৱিকিপিডিয়া:উল্লেখযোগ্যতা]]
[[bn:উইকিপিডিয়া:উল্লেখযোগ্যতা]]
[[be-x-old:Вікіпэдыя:Значнасьць]]
[[ca:Viquipèdia:Criteris d'admissibilitat]]
[[cs:Wikipedie:Encyklopedická významnost]]
[[cy:Wicipedia:Amlygrwydd]]
[[da:Wikipedia:Kriterier for artikler]]
[[de:Wikipedia:Relevanzkriterien]]
[[et:Vikipeedia:Tähelepanuväärsus]]
[[el:Βικιπαίδεια:Εγκυκλοπαιδικότητα]]
[[en:Wikipedia:Notability]]
[[es:Wikipedia:Artículos sin relevancia aparente]]
[[eo:Vikipedio:Menciindeco]]
[[fa:ویکیپدیا:سرشناسی]]
[[fr:Wikipédia:Critères d'admissibilité des articles]]
[[jv:Wikipedia:Kelayakan artikel]]
[[kk:Уикипедия:Маңыздылық]]
[[ko:위키백과:저명성]]
[[hi:विकिपीडिया:उल्लेखनीयता]]
[[hr:Wikipedija:Kriteriji]]
[[hy:Վիքիպեդիա:Նշանակալիություն]]
[[id:Wikipedia:Kelayakan artikel]]
[[is:Wikipedia:Markvert efni]]
[[it:Aiuto:Cosa mettere su Wikipedia]]
[[he:ויקיפדיה:הבהרת חשיבות]]
[[lt:Vikipedija:Reikšmingumas]]
[[hu:Wikipédia:Nevezetesség]]
[[mk:Википедија:Значајност]]
[[ml:വിക്കിപീഡിയ:ശ്രദ്ധേയത]]
[[mr:विकिपीडिया:उल्लेखनीयता]]
[[ms:Wikipedia:Kelayakan]]
[[nds:Wikipedia:Relevanz]]
[[nl:Wikipedia:Relevantie]]
[[ja:Wikipedia:特筆性]]
[[no:Wikipedia:Relevanskriterier/kladd fra svensk Wikipedia]]
[[oc:Wikipèdia:Critèris d'admissibilitat dels articles]]
[[or:ଉଇକିପିଡ଼ିଆ:Notability]]
[[pl:Wikipedia:Encyklopedyczność]]
[[pt:Wikipédia:Critérios de notoriedade]]
[[ro:Wikipedia:Notabilitate]]
[[ru:Википедия:Значимость]]
[[sah:Бикипиэдьийэ:Суолта]]
[[sk:Wikipédia:Wikipedická významnosť]]
[[sl:Wikipedija:Pomembnost]]
[[sr:Википедија:Значај]]
[[fi:Wikipedia:Merkittävyys]]
[[sv:Wikipedia:Relevanskriterier]]
[[te:వికీపీడియా:విషయ ప్రాముఖ్యత]]
[[th:วิกิพีเดีย:เงื่อนไขในการนับว่าเป็นสารานุกรม]]
[[tr:Vikipedi:Kayda değerlik]]
[[uk:Вікіпедія:Критерії значимості]]
[[uz:Vikipediya:Ensiklopedik ahamiyat]]
[[vi:Wikipedia:Độ nổi bật]]
[[yi:װיקיפּעדיע:מערקווערדיג]]
[[zh-yue:Wikipedia:Notability]]
[[zh:Wikipedia:关注度]]
|