"හංගුල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
20 පේළිය:
හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත [[හෝඩිය|සත්‍ය හෝඩියකි]]. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් [[මාත්‍රාව| මාත්‍රාවක්]] පිටපත් කෙරෙන, 한 ''හන්'' '' han'' වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 ''හන්'' '' han'' මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ ''h'', ㅏ ''a'', සහ ㄴ ''n''. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් [[ව්‍යඤ්ජනාක්ෂරය| ව්‍යඤ්ජනාක්ෂරයක්]] සහ එක් [[ප්‍රාණාක්ෂරය| ප්‍රාණාක්ෂරයක්]] අඩංගු වෙයි. මෙම කට්ටල සකස්කෙරෙනුයේ වමේ සිට දකුණට තිරස් දිශාවට සහ ඉහළ සිට පහළට සිරස් දිශාවටය. පැවතිය හැකි කට්ටල ගණන ගණිතමය වශයෙන් ගණනය කල විට 11,172 ක් වුවද, කොරියානු [[ශබ්දක්‍රෙමෝපායය]] විසින් පැවතීමට ඉඩසලසන මාත්‍රා ගණන ඊට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් වන අතර, ශබ්දක්‍රෙමෝපායානුකූලව පැවතිය හැකි සියළු මාත්‍රා සත්‍ය ලෙසින් කොරියානු වචන වල නොපවතියි. ශබ්දවිද්‍යාත්මක විස්තරයක් සඳහා, ''[[කොරියානු ශබ්දවිද්‍යාව]]'' බලන්න.
 
==නම්==
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/හංගුල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි