"හංගුල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
18 පේළිය:
'''හංගුල්''' <ref group=nb>උච්චාරණය{{IPAc-en|icon|ˈ|h|ɑː|n|.|ɡ|ʊ|l}} හෝ {{IPAc-en|ˈ|h|ɑː|ŋ|ɡ|ʊ|l}}</ref> ලෙසින් හෝ '''චුසංගුල්''' ( [[දකුණු කොරියාව|දකුණු කොරියාවේ]] ''හංගුල්'' ලෙසින් හා [[උතුරු කොරියාව|උතුරු කොරියාවේ]] ''චුසංගුල්'' ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ),<ref>[[කොරියානු භාෂාව|කොරියානු]]: 한글 ''Han-geul/Han'gŭl'' {{IPA-ko|haːn.ɡɯl||KO-Hangul.ogg}} හෝ 조선글 ''Chosŏn'gŭl/Joseongeul'' {{IPA-ko|tɕosʌnɡɯl|}}</ref> ලෙසින්ද හැඳින්වෙන, '''කොරියානු හෝඩිය''' යනු [[කොරියානු භාෂාව|කොරියානු භාෂාවේ]] දේශීය [[හෝඩිය|හෝඩියයි]]. 1443 දී [[ජෝසොන්|ජෝසොන් රාජවංශය]] සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී [[උතුරු කොරියාව]] සහ [[දකුණු කොරියාව]] යන දෙරටෙහිම නිල [[ලේඛන ක්‍රමය|අක්ෂර මාලාව]] වන අතරම, [[චීනය|චීනයෙහි]] [[ජීලිං|ජීලිං පළාතෙහි]] [[යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තය| යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි]] සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී ''[[හංජා]]'' ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, [[උතුරු කොරියාව|උතුරු කොරියාවේ]], හංජා භාවිතය නැති තරම්ය.
 
හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත [[හෝඩිය|සත්‍ය හෝඩියකි]]. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් [[මාත්‍රාව| මාත්‍රාවක්]] පිටපත් කෙරෙන, 한 ''හන්'' '' han'' වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 ''හන්'' '' han'' මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ ''h'', ㅏ ''a'', සහ ㄴ ''n''. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් [[ව්‍යඤ්ජනාක්ෂරය| ව්‍යඤ්ජනාක්ෂරයක්]] සහ එක් [[ප්‍රාණාක්ෂරය| ප්‍රාණාක්ෂරයක්]] අඩංගු වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/හංගුල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි