"ඉංග්‍රීසි භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

198.36.39.183 මගින් සිදුකල 243295 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) rv WP:VAN
(ප්‍රවර්ගය:භාෂා ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:අසම්මත භාෂාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
(198.36.39.183 මගින් සිදුකල 243295 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) rv WP:VAN)
'''ඉංග්‍රීසි භාෂාව''' යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, [[අන්ග්ලෝ-සැක්සන්]] යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ [[එක්සත් රාජධානිය]] අත් කරගත් ආර්ථිකමය,  විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ [[ඇමෙරිකා එක්සත් ජනපදය]] අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ [[ජාත්‍යන්තර බස]]ක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ [[දෙවන බස|දෙවන බසක්]] ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.
 
== ඉතිහාසය ==
The tree was cut down yesterday
 
[[ප්‍රවර්ගය:අසම්මත භාෂාවභාෂා]]
 
[[ace:Bahsa Inggréh]]

සංස්කරණ

620

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/243299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි