"රතු දත්ත පොත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මාතෘකා සැකසීම
රූප ඇතුලත් කිරීම
1 පේළිය:
වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීමේ '''රතු දත්ත පොත''' බිහි වුයේ මේ ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් ලෙසිනි. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මුඋලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රම වේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ. මෙහි වගකීම දරනු ලබන්නේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසිනි. (IUCN - International Union for the Conservation of Nature and Natural Resources)
 
==ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN - International Union for the Conservation of Nature and Natural Resources)==
 
පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයෙන් යුක්තව ලෝක මට්ටමෙන් බිහි වූ ප්‍රථම සංවිධානය වන්නේ(IUCN) පාරිසරික සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමයි.ස්වාධින ජාත්‍යන්තර ආයතනයක් වන මෙම සංගමය 1948 දී පැරීසියේ හොන්ටන් බ්ලු නගරය මුලස්ථානය කරගෙන බිහි විය. 1956 දී ස්වාභාවික ධර්මතා හා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය ලෙස යලි නම් කරන ලද අතර එහි වත්මන් මුලස්ථානය ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ පිහිටා තිබේ.
20 පේළිය:
 
'''1 වඳ වී ගිය Extinction (EX)'''
 
විශේෂයකට අයත් අවසාන ජීවියත් මිය ගොස් ඇති අතර අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා කිසිඳු සත්ත්වයෙක් වාර්තා නොවෙන බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත සත්ත්ව හා ශාක විශේෂ මෙම වර්ගීකරණයට ඇතුලත් කෙරේ. අදාළ සත්ත්ව ගහනයේ පෙර වාර්තා අනුව ශ්‍රිතු ගත චර්යා රටාවන් , ආවේනික භුමි ප්‍රදේශ ඇතුලත දක්නට නොලැබුණු මෙන්ම කිසිඳු ආකාරයේ වාර්තාගත වීමක් දක්නට නොලැබුණු සත්ත්ව හා ශාක කහඳ මීට එක්වේ. වර්ගීකරණයට ඇතුලත් කිරීම සඳහා අදාළ වර්ගීකරණ විශේෂයේ ජීවන චක්‍රය හා ජීවන රටා ආශ්‍රිත වූ කාල රාමුවක් භාවිත කරනු ලැබේ.
බලපාන හේතු
162 පේළිය:
 
==රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික විශේෂ==
[[Image:Black Ruby Barb 700.jpg|thumb|200px|බුලත් හපයා]]
 
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් වැඩිම ප්‍රමාණයක් අයත් වන Cypriniforms කුලයේ මසුන් වෙඩි ප්‍රමාණයක් රතු දත්ත පොතට ඇතුලත්ය. සීමිත් ව්‍යාප්තිය ඊට බෙහෙවින් බලපෑ තිබේ.<br />
'''මත්සයන් -'''
188 පේළිය:
• සැලළිහිණියා - Gracula indica
• අළු ගිරවා - Centropus calthropae
[[Image:Paradoxurus zeylonensis.jpg|thumb|200px|රන් හෝතඹුවා]]
 
 
==ජෛව විවිධත්ව දර්ශකයක් ලෙස රතු දත්ත පොතේ වැදගත්කම==
"https://si.wikipedia.org/wiki/රතු_දත්ත_පොත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි