Content deleted Content added
16 පේළිය:
:::::මා කල වරද කුමක්ද? මෙතැන විය හැක්කේ එක් දෙයකි. වන්ධල්‍යය වීම හෝ නොවීමයි. එය වී තිබේ නම් මම වැරදි කරු වෙමි. එය නොවී නම් ඔබ වැරදි කරු වෙයි. දෙදෙනාම වැරදිකරු විය නොහැක. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 20:47, 23 ජනවාරි 2013 (යූටීසී)
::ඔබ ඉල්ලා සිටි පරිදී [[විකිපීඩියා:Featured article review]]හී විරුද්ධත්වය පල කිරීමට උත්සාහ කලෙමි. නමුත් අවශ්‍ය සැකිලි සිංහල විකියේ නොමැති බව පෙනෙයි. එය නිසා එම කාර්යය අතරමග නතර කිරීමට සිදුවිය. වන්ධල්‍යය කරුණ පිළිබඳ එක්කෝ මම කල සංස්කරණ වන්ධල්‍යය බව ඔප්පු කරන්න. නැතිනම් ඒවා වන්ධල්‍යය බවට ඔබගේ පරිකථන හා ආපසු හැරවීම් ඉල්ලා අස් කර ගන්න. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 21:31, 23 ජනවාරි 2013 (යූටීසී)
:::දැනට විශේෂාංග ලිපි තෝරාගැනීම සිදුවන්නේත් සැකිලි භාවිතයෙන් නොවන බැවින් [[විකිපීඩියා:Featured article review]] හි පල කිරීමත් එසේ කරන ලෙස යෝජනා කරමි. [[විකිපීඩියා:වන්ධල්‍යය|වන්ධල්‍යය]]ට අදාලව පැණයක් අසන්නම්. මම ලිපියක් මැද "මේ සියල්ල බොරු" යයි යෙදුවොත් ඔබ එය [[විකිපීඩියා:වන්ධල්‍යය|වන්ධල්‍යය]] ලෙස දකීද? කුමන නීතියට අනුවද? [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 04:37, 24 ජනවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි