Content deleted Content added
No edit summary
15 පේළිය:
:::මා ක්‍රියා කල ආකාරය තද වැඩි බව ඉහතින්ද පිලිගෙන ඇත. නමුත් ඔබගේ වරද පිලිගැනිමට ඔබ මැලිකමක් දක්වන බව පෙනේ. මේ ගැන මීට වඩා වාද කිරීමට බලාපොරොත්තු නොවෙමි. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 17:26, 23 ජනවාරි 2013 (යූටීසී)
:::::මා කල වරද කුමක්ද? මෙතැන විය හැක්කේ එක් දෙයකි. වන්ධල්‍යය වීම හෝ නොවීමයි. එය වී තිබේ නම් මම වැරදි කරු වෙමි. එය නොවී නම් ඔබ වැරදි කරු වෙයි. දෙදෙනාම වැරදිකරු විය නොහැක. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 20:47, 23 ජනවාරි 2013 (යූටීසී)
::ඔබ ඉල්ලා සිටි පරිදී [[විකිපීඩියා:Featured article review]]හී විරුද්ධත්වය පල කිරීමට උත්සාහ කලෙමි. නමුත් අවශ්‍ය සැකිලි සිංහල විකියේ නොමැති බව පෙනෙයි. එය නිසා එම කාර්යය අතරමග නතර කිරීමට සිදුවිය. වන්ධල්‍යය කරුණ පිළිබඳ එක්කෝ මම කල සංස්කරණ වන්ධල්‍යය බව ඔප්පු කරන්න. නැතිනම් ඒවා වන්ධල්‍යය බවට ඔබගේ පරිකථන හා ආපසු හැරවීම් ඉල්ලා අස් කර ගන්න. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 21:31, 23 ජනවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි