Content deleted Content added
No edit summary
13 පේළිය:
:::::මෙය [[විකිපීඩියා:වන්ධල්‍යය|vandalism]] බව තීරණය කලේ [[en:WP:COMMONSENSE]] අනුව වේ. ලිපිය පිලිබඳව ඔබට පුද්ගලික ගැටළුවක් ඇති බව හැඟේ. නමුත් මා ඔබට warning යැවීමට ඉක්මන් වූවා වැඩි බව සිතේ. ඔබ පලපුරුදු සංසකාරකයකු වශයෙන් මීට වඩා සැලකිලිමත් වන්න. එක්වී සිංහල විකිය දියුණු කරමු. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 16:28, 23 ජනවාරි 2013 (යූටීසී)
:: [[en:WP:COMMONSENSE]] කියවා බැලුවෙමි. මෙයින් කෙරෙන්නේ නීති හා සම්ප්‍රදායය තදින් ක්‍රියාත්මක නොකොට බුරුලක් දීමයි. නමුත් ඔබ ක්‍රියා කර ඇත්තේ නීති රීති වලින් vandalism නොවන දෙයක් commonsense තුලින් වැරදි ලෙසින් බලාත්මක කිරීමකි. මෙය අසාධාරණ මෙන්ම අනීතික බවත් මෙයින් අනවශ්‍ය පූර්වාදර්ශයක් (Precedence) ඇති වවත් පෙන්වා දෙමින් මෙය හකුලා ගත යුතු බවට කියා සිටිමි. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 16:52, 23 ජනවාරි 2013 (යූටීසී)
:::මා ක්‍රියා කල ආකාරය තද වැඩි බව ඉහතින්ද පිලිගෙන ඇත. නමුත් ඔබගේ වරද පිලිගැනිමට ඔබ මැලිකමක් දක්වන බව පෙනේ. මේ ගැන මීට වඩා වාද කිරීමට බලාපොරොත්තු නොවෙමි. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 17:26, 23 ජනවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි