"චිත්‍රපට" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
r2.7.3) (රොබෝ එකතු කරමින්: de, en, es, mr, pt, ru, sk, sq, ta, tg, uk
('චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු (r2.7.3) (රොබෝ එකතු කරමින්: de, en, es, mr, pt, ru, sk, sq, ta, tg, uk)
 
චිත්‍රපටය චිත්‍රාගාරයේදී සංස්කරණය කෙරෙන අවස්ථාවලදී ට්‍රේලරය ඒජන්සි ආයතනයේ නිර්මාණය කෙරෙමින් පැවතිය හැක. ඒ හෙයින් සංස්කරණය කරන චිත්‍රපටයෙහි ට්‍රේලරයෙහි කොටසක ඇතුලත් නොවීමට හැකි වීම හෝ ට්‍රේලරයේ සංස්කාරක වරයා සහ චිත්‍රපටයේ සංස්කාරකවරයා එකම දර්ශනයෙන් ලබා ගත් වෙනස් කෝන වල දර්ශන ප්‍රයෝජනයට ගෙන තිබිය හැක. තවත් කරුණක් වන්නේ චිත්‍රපටයේ හඩ සටහන් පටයේ නොමැති සංගීත ට්‍රේලරයට ඇතුලත් විය හැකි බවය. ට්‍රේලර‍ස් සහ විකට කොටස් ගීත නිබන්ධනයට බොහෝ කලකට පෙර සමහර විට ගීත නිබන්ධනයෙකු සොයා ගැනීමටත් පෙර සිදුවන හෙයින් මෙම තත්ත්වය ඇති විය හැකිය. සමහර විට චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට වර්ෂයකට පලමුව වුවද විය හැක. ගීත නිබන්ධකයින් චිත්‍රපට නිර්මාණයේදී අන්තීමට සම්බන්ධ කර ගනු ලැබේ. නිදසුන් ලෙස fපොරෙස්ට් ගම්ප් (Forest Gump) චිත්‍රපටයේ ට්‍රේලරට සදහා ඩ්‍රැගන්ද බෲස්ලි ස්ටෝරි (Dragon the Bruce Lee Story) චිත්‍රපටයේ සංගීතය යොදා ගත් අතර 2008දී සුපිරි වීර චිත්‍රපටයක් වූ අයන් මෑන් (යකඩ මිනිසා) චිත්‍රපටය ප්‍රචාරය කිරීමේදී එම ගීතයම බ්ලැක් සබාන් (Black Sabhan) විසින් යොදා ගන්නා ලදී. සම්භාව්‍ය චිත්‍රපට සදහා චිත්‍රපටයේ නොමැති කොටස් ඇතුලත් කර නිපදවනු ලබන ට්‍රේලර්ස් වලට ඒවා එකතු කරන්නන් ගිජු කමක් දක්වයි. උදාරහණ වශයෙන් “කැස බ්ලැන්කා” (Casablanca) සදහා නිර්මාණය කරන ලද ට්‍රේලරයෙහි රික් බ්ලැයින් (Rick Blaine) චරිතයට පන පොවන නළුවා විසින් “හොදයි. ඔබ එය ඉල්ලා සිටින්න.” (OK. You ask it) යනුවෙන් පවසන දර්ශනය අවසානයට ප්‍රදර්ශණය කරන ලද චිත්‍රපටයේ නොවීය.
 
[[de:Filmwirtschaft]]
[[en:Film industry]]
[[es:Industria cinematográfica]]
[[mr:चित्रपट उद्योग]]
[[pt:Indústria cinematográfica]]
[[ru:Киноиндустрия]]
[[sk:Filmový priemysel]]
[[sq:Industria e filmit]]
[[ta:திரைப்படத்துறை]]
[[tg:Киноиндустрия]]
[[uk:Кіноіндустрія]]

සංස්කරණ

463

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/242187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි