"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මුඛ්‍ය ඡේදයෙහි පරිවර්තනය නිමා කිරීම
සංස්කරණය
1 පේළිය:
1978 සැප්තැම්බර 7 වන දිනදී [[ජාතික රාජ්‍ය සභාව]] විසින් එය මුලින්ම ප්‍රඥාපනය කිරීමෙන් අනතුරුව මෙය දක්වා [[ශ්‍රී ලංකාව]] නමැති දිවයින් රාජ්‍යයෙහි [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]] වන්නේ '''ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව''' වෙයි. එය ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව වන අතර, (ලංකාව ලෙසින්) 1948 දී රටේ නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . {{2010 සැප්තැම්බර වන විට|සැප්තැම්බර් 2010}} එය 18 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.