"බිල් ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: mzn:بیل کلینتون
සුළු ප්‍රවර්ගය:ජනාධිපතිවරු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
49 පේළිය:
 
දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙ‍රුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී.
 
[[ප්‍රවර්ගය:ජනාධිපතිවරු]]
 
[[af:Bill Clinton]]
"https://si.wikipedia.org/wiki/බිල්_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි