"ෆිබොනාච්චි සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
:<math>F_n = F_{n-1} + F_{n-2},\!\,</math>
 
මෙහ සන්තති අගයයන්<ref>ලූකස් පි. 3</ref>
පළමු ආකාරයෙහිදී
:<math>F_0 = 0,\; F_1 = 1</math>
වන අතර, දෙවන ආතාරයෙහිදී
:<math>F_1 = 1,\; F_2 = 1</math>
වෙයි.
 
එනම් ආරම්භක අගයයන් දෙකෙන් අනතුරුව ඇති සංඛ්‍යා ඊට පෙර සංඛ්‍යාවල ඓක්‍යය මඟින් ලැබේ. Fn, ලෙස ද හැඳින්වෙන පළමු ෆිබොනාච්චි සංඛ්‍යා පහත දැක්වේ. මෙහි n = 0, 1, 2, … ,20 වේ. (A000045 අනුක්‍රමය OEIS)
[[ගොනුව:1062-2.jpg]]
 
[[Image:1062-1.png|frame|none|alt=alt text|ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ. - රන්මය සර්පිලය බලන්න.]]
 
[[Image:1062-5.png|frame|thumb||left|alt=tiny globe|0 සිට 1597 දක්වා ෆිබොනාච්චි අනුක්‍රමයේ සටන]]
 
 
අනුක්‍රමයේ සංඛ්‍යා තුනට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම ඉරට්ටේ වේ. වඩාත් පොදුවේ කියතොත් අනුක්‍රමයේ සංඛ්‍යා k ප්‍රමාණයකට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම Fk‍ හි ගුණාකාරයක් වේ.
n සෘණ දර්ශකය දක්වා විස්තෘත කළ විට අනුක්‍රමය සියළු n නිඛිල සඳහා [[ගොනුව:1062-7.jpg]] ද සහ[[ගොනුව:1062-6.jpg]] යන්න ද තෘප්ත කරයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/ෆිබොනාච්චි_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි