"ෆිබොනාච්චි සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
:<math>1,\;1,\;2,\;3,\;5,\;8,\;13,\;21,\;34,\;55,\;89,\;144,\; \ldots.</math>
 
අර්ථ දැක්වීම අනුව, ෆිබොනාච්චි අනුක්‍රමයෙහි පළමු සංඛ්‍යා දෙක 0 සහ 1 (විකල්ප වශයෙන්, 1 සහ 1) වන අතර, එක් එක් අනුයාත සංඛ්‍යාව පෙර සංඛ්‍යා දෙකෙහි එකතුව වෙයි.
1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි.
අනුක්‍රමයේ පළමු සංඛ්‍යාව 0 වන අතර දෙවැනි සංඛ්‍යාව 1 වේ. අනුක්‍රමයේ අනෙක් සියලු සංඛ්‍යා ඊට පෙර අනුක්‍රමයේ වූ සංඛ්‍යා දෙකේ ඓක්‍යයට සම‍වේ. පහත සමාවර්තී සම්බන්ධතාව ඔස්සේ ගණිතමය වශයෙන් මෙම අනුක්‍රමය අර්ථ දැක්වේ.
 
[[ගොනුව:1062-4.jpg]]
"https://si.wikipedia.org/wiki/ෆිබොනාච්චි_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි