"ෆිබොනාච්චි සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:FibonacciBlocks.svg|thumb|180px|right|පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ]]
[[ගොනුව:Fibonacci spiral 34.svg|right|thumb|180px|ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ; මෙය භාවිතා කරන්නේ 1, 1, 2, 3, 5, 8, 13, 21, සහ 34 යන ප්‍රමාණයේ සමචතුරස්‍ර වෙති. - [[රන්මය සර්පිලය]] බලන්න.]]
[[ගණිතය|ගණිතයෙහි]], '''ෆිබොනාච්චි සංඛ්‍යා''' හෝ '''ෆිබොනාච්චි අනුක්‍රම''' හෝ '''ෆිබොනාච්චි ශ්‍රේණි''' යනු පහත [[නිඛිල අනුක්‍රමය]] අනුගමනය කරන සංඛ්‍යා වෙයි:
ගණිතයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලෙස හැඳින්වෙන්නේ ෆිබොනාච්චි ලෙස ප්‍රසිද්ධියට පත් පිසා හී ලියනාඩෝ සිහිවීම සඳහා නම් කර ඇති සංඛ්‍යා අනුක්‍රමයකි. 1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි.
:<math>0,\;1,\;1,\;2,\;3,\;5,\;8,\;13,\;21,\;34,\;55,\;89,\;144,\; \ldots\;</math> {{OEIS|id=A000045}}
හෝ, විකල්ප වශයෙන්,<ref>නිදසුනක් ලෙසින් බෙක් සහ ජියෝජෙගාන් (2010), හෝ බෝනා (2011), පිටුව 180.</ref>
:<math>1,\;1,\;2,\;3,\;5,\;8,\;13,\;21,\;34,\;55,\;89,\;144,\; \ldots.</math>
 
ගණිතයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලෙස හැඳින්වෙන්නේ ෆිබොනාච්චි ලෙස ප්‍රසිද්ධියට පත් පිසා හී ලියනාඩෝ සිහිවීම සඳහා නම් කර ඇති සංඛ්‍යා අනුක්‍රමයකි. 1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි.
අනුක්‍රමයේ පළමු සංඛ්‍යාව 0 වන අතර දෙවැනි සංඛ්‍යාව 1 වේ. අනුක්‍රමයේ අනෙක් සියලු සංඛ්‍යා ඊට පෙර අනුක්‍රමයේ වූ සංඛ්‍යා දෙකේ ඓක්‍යයට සම‍වේ. පහත සමාවර්තී සම්බන්ධතාව ඔස්සේ ගණිතමය වශයෙන් මෙම අනුක්‍රමය අර්ථ දැක්වේ.
 
Line 21 ⟶ 26:
 
 
== සටහන් ==
 
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
== සටහන් ==
 
{|
 
 
|
[http://en.wikipedia.org/wiki/Fibonacci_number Fibonacci number]
|-
[[Category:සංඛ්‍යා]]
[[Category:ෆිබොනාච්චි සංඛ්‍යා]]
"https://si.wikipedia.org/wiki/ෆිබොනාච්චි_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි