"පාර්ලිමේන්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
එක්සත් රාජධානියේ වෙස්මිනිස්ට ක්‍රමයට සමාන ව්‍යවස්ථාදායකයන් [[පාර්ලිමේන්තුව]] නම්වේ. [[ප්‍රජාතන්ත්‍රවාදය]] පවතින බොහෝ රටවල [[නීති]] පැනවීමේඇති [[ව්‍යවස්ථාදායකපාර්ලිමේන්තුව]] බලය හිමි උත්තරීතර ආයතනයයිඋත්තරීතරය. මෙය [[මහජනතාව]] නියෝජනය කරමින් [[මහජන ඡන්දයෙන්]] පත්කරගනු ලබන [[මන්ත්‍රීන්]] හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. [[එක්මණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] හා [[සෙනෙට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනෙට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්‍රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.
 
පාර්ලිමේන්තුවක් සිදුකරන කටයුතු වර්ග 3කි.
# ජනතාව නියෝජනය කිරීම
# නීති පැනවීම
# විභාගකිරීම් සහ පරීක්‍ෂණ පැවැත්වීම
 
==අතීතය==
1188 ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ලොව මුල්ම පාර්ලිමේන්තුව ලෙස සැලකේ.
 
== පාර්ලිමේන්තු සහිත ආණ්ඩු==
[[File:Unibicameral Map.svg|350px|thumb|right|{{legend|#37abc8|ද්වීමණ්ඩල පාර්ලිමේන්තු ඇති රටවල්.}}{{legend|#ff9955|ඒකමණ්ඩල පාර්ලිමේන්තු ඇති රටවල්.}}{{legend|#000000|පාර්ලිමේන්තු නැති රටවල්}}]]
 
[[ඒකමණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] හා [[සෙනෙට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනෙට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්‍රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.
 
<!--Categories-->
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/239790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි