සංස්කරණ
57,221
ක්
No edit summary |
No edit summary |
||
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව| එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා]] ඔස්සේය.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන සමූහාණ්ඩුව |චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති .
|