"අමුණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:අමුණ.JPG|thumbnail|දකුණ|දැදුරු ඔය හරහා ඇති රිදීබැඳිඇල අළුත් අමුණ]]
'''අමුණ''' යනු කෙත්වලට හෝ වැවක‍ට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු [[වේල්ල|වේලි]] වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.
 
"https://si.wikipedia.org/wiki/අමුණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි