"ශිල්පා ශෙට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Requesting speedy deletion (CSD A3). (TW)
No edit summary
1 පේළිය:
{{db-nocontent}}
 
{{අනාථ ලිපිය}}
 
<!--
උපත-ශිල්පා ශෙට්ටි
 
Line 26 ⟶ 22:
 
මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැටළුකාරී අවස්ථා කිහිපයකද ඇය පටලවණු ලැබීය. 2006දී අසභ්‍ය දර්ශණයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අතඩන්ගුවට ගැනීමට වරෙන්ත්තුවක්ද නිකුත් කෙරුණි. 2007 වසරෙදී බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන "සෙලෙබ්‍රිට් බිග් බ්‍රදර්" (Celebrity Big Brother ) අතරතුර ඇය සහ ජඩ් ගූඩි, ජො ඔ'මේරා සහ ඩැනීලෙ ලොය්ඩ් යන තරඟකරුවන් අතර ජාත්‍යන්තර වර්ගවාදී අර්බුදය පිළිබඳව විවාදයක් ඇතිවූ අතර තරඟය අවසානයේ ඇය 63%ක චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සමඟම චිත්‍රපට කර්මාන්තය තුළ ඇයගේ ජනප්‍රියත්වය නැවත ස්ථාපනය වූ අතර අනුපිළිවෙලින් “ලයිෆ් ඉන් අ... මෙට්‍රො” සහ “අප්නෙ” යන චිත්‍රපටයන්හි රංගනයෙහි යෙදුනි. ඇය පිළිබඳ නැවතත් ධානාත්මක කතිකාවතකට මෙය මුල පිරීය.
-->
"https://si.wikipedia.org/wiki/ශිල්පා_ශෙට්ටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි