"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: pfl:Jesus von Nazaret
48 පේළිය:
ගොපලූන්ගේ නමස්කාරය ජෙරාඞ් වැන් හොන්ත්රොකස්ට් 17 වන සියවස
 
[[ශුද්ධ බයිබලයේ ප්‍රධාන සුභාරංචි පොත් 4හි රචකයින් වන මැතිව්]], මාක්, ලූක් ට සහ [[ලූක්]]ජෝන් ට අනුව [[යේසුස් වහන්සේ]] උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
 
යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. [[යුදෙව්වන්]] ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) .
යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට [[ඊජිප්තුව]]ට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන [[ලෙබනනය]]) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .
 
 
 
== යේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆර් 19 සියවස ==
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි