"ශ්‍රී ලංකාවේ රබර් වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.7.2) (රොබෝ එකතු කරමින්: lv:Gumija)
[[ගොනුව:Rubber_trees_in_Kerala,_India.jpg|thumb|300px|රබර් වගාව]]
 
==හැදින්වීම==
 
 
 
තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී. ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/237520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි