"විකිපීඩියා:මැකීම සඳහා වූ ලිපි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
'''මැකීම සඳහා වූ ලිපි''' යනු විකිපීඩියානුවන් ලිපියක් මැකිය යුතුද යන්න සාකච්ඡා කරන තැනයි. මෙහි ලැයිස්තු ගත කෙරෙන ලිපි අවම වශයෙන් දින සතක් විවාද කෙරෙන අතර, අනතුරුව ප්‍රජාවගේ සම්මුතියෙන් මකා දැමීමේ ක්‍රියාවලිය ආරම්භවේ. එවිට ලිපිය එක්කෝ තබාගනියි, ඒකාබද්ධ කරයි හෝ යළියොමුකරයි, අන්තර්විකිකරණය කරයි (අනෙක් විකිමීඩියා ව්‍යාපෘතියකට පිටපත් කිරීම ), අනෙක් මාතෘකාවකට ප්‍රතිනාමකරණය කරයි/ගෙනයයි, පරිශීලක උපපිටුවකට පරිශීලකගත කරයි, නැතහොත් මකා දැමීමේ ප්‍රතිපත්තිය අනුව මකා දමයි.
 
* කරුණාකර [[විකිපීඩියා:Articles for deletion]] බලන්න.
 
[[ප්‍රවර්ගය:විකිපීඩියා මැකීම]]
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:මැකීම_සඳහා_වූ_ලිපි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි