"විද්‍යුත්-චුම්බක ආවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
 
400nm සිට 700nm දක්වා වූ දෘෂ්‍ය පරාසයට වඩා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්‍ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්‍යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී.
wq
 
== ආලෝකය ==
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්-චුම්බක_ආවලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි