"ප්‍රඥ්ඥාව (බුදු දහම)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
14 පේළිය:
'''විශුද්ධි මාර්ගය'''
 
ක්‍රි.ව 5 වන සියවසේ දි බුද්ධඝෝෂ තෙරුන්හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ගයේ ප්‍රඥාව යනු අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරන මඟයි. එය හට ගැනීමට හේතුවන්නේ සමාධියයි.
 
'''ප්‍රඥාව වර්ධනය වීමේ මාර්ගය බුද්ධ ඝෝෂ තෙරණුවෝහිමියෝ ගසක ස්වරූපයෙන් පෙන්වුහ. මෙම ගස වැඩීමට හේතුවන පස වන්නේ,'''
 
- පංචා‍ආයතන
44 පේළිය:
- ප්‍රඥාවෙන් හා දෘෂ්ටියෙන් පිරිසිදු වීම.
 
බුද්ධ ඝෝෂ තෙරුන්ටහිමිපාණන්ට අනුව ‍යමෙකුට ප්‍රඥාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් පළමුව පස, මුලය හා කඳ යන පිළිවෙලින් අවබෝධ කර ගත යුතුය. ප්‍රඥාව දස පාරමිතාවෙන් 4 වන පාරමිතාවයි.
 
ති‍්‍රවිධ ශික්‍ෂා යනුවෙන් හඳුන්වනු ලබන, [[සීල]], [[සමාධ]]ි, ප‍්‍රඥාව අධි සීල, [[අධි චිත්ත,]] අධි ප‍්‍රඥා වශයෙන් දැක්වේ. එහෙත් මේ දෙක අතර සාමාන්‍ය වෙනසක් පවතින බව පමණක් දැනගෙන සිටීම ප‍්‍රයෝජනවත්ය.
"https://si.wikipedia.org/wiki/ප්‍රඥ්ඥාව_(බුදු_දහම)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි