"මෝටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
[[ගොනුව:81mm mortar rounds.png|thumb|left|මිමී 81 [[අධි ස්ඵෝටක]], [[සුදු ෆොස්ෆරස්]] සහ ප්‍රදීපන මෝටාර් වෙඩිමුර]]
 
අනෙකුත් අවි වලට සාපේක්ෂව මෝටාර සරල හා ක්‍රියාකාරිත්වය පහසු අවියකි. සහායක කාලතුවක්කුකරුවන් විසින් අවශ්‍යතාවට-සැලසුම්කෙරුණු [[බෝම්බය|බෝම්බයක්]] බහාලනු ලබන බටයකින් නවීන මෝටාරයක් සමන්විත වෙයි. මෙම බටය සාමාන්‍යයෙන් පොළොවට අංශක 45 ක් සහ 85 ක් අතර කෝණයකින් සකස් කොට තිබෙන අතර, ඉහළ ආනත කෝණයන් විසින් කෙටි වෙඩිමුර දිග ලබා දෙයි. බෝම්බය සතුව [[පතොරම් කසුව|පතොරම් කසුවක්]] නොමැත; චලශක්තිකරය සම්බන්ධකරන්නේ බෝම්බයේ වල් පතවල්පත වෙතය. බටයේඑය යටබටයෙහි කොටසපාදම තුළවෙත වෙඩිපැමිණෙත්ම තැබීම සදහාඑය භාවිතා[[දල්වන කරනඇණය|දල්වන ඇණයක්]] වෙත ගැටෙන අතර, මගින්එය ප්‍රචාලකයවිසින් පුපුරැවාචලශක්තිකරය හැර වෙඩිපිපීරවීම උණ්ඩයතුලින් ඉවතටප්‍රක්ෂිප්තය යොමුනිකුත් කරයිකෙරේ. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්‍ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය.
මේවා ඉතා ඉහළ ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත.
19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත.
"https://si.wikipedia.org/wiki/මෝටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි