"මෝටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
[[ගොනුව:81mm mortar rounds.png|thumb|left|මිමී 81 [[අධි ස්ඵෝටක]], [[සුදු ෆොස්ෆරස්]] සහ ප්‍රදීපන මෝටාර් වෙඩිමුර]]
 
ක්‍රියාත්මකඅනෙකුත් කිරිමටඅවි පහසුවලට හාසාපේක්ෂව මෝටාර සරල උපකරණයකිහා ක්‍රියාකාරිත්වය පහසු අවියකි. නවීන මෝටාර් එකක් සමන්විත වන්නේ නලයක් / බටයක් වැනි එකකින් වන අතර කාලතුවක්කුකරැ ඒ තුළට වෙඩි උණ්ඩයක් ඇතුළු කරයි. බටයේ යට කොටස තුළ වෙඩි තැබීම සදහා භාවිතා කරන ඇණයක් මගින් ප්‍රචාලකය පුපුරැවා හැර වෙඩි උණ්ඩය ඉවතට යොමු කරයි. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්‍ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය.
මේවා ඉතා ඉහළ ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත.
19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත.
"https://si.wikipedia.org/wiki/මෝටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි