"මෝටාර්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: simple:Mortar (weapon) |
|||
4 පේළිය:
== ක්රියාකාරිත්වය ==
[[ගොනුව:81mm mortar rounds.png|thumb|left|
ක්රියාත්මක කිරිමට පහසු හා සරල උපකරණයකි . නවීන මෝටාර් එකක් සමන්විත වන්නේ නලයක් / බටයක් වැනි එකකින් වන අතර කාලතුවක්කුකරැ ඒ තුළට වෙඩි උණ්ඩයක් ඇතුළු කරයි. බටයේ යට කොටස තුළ වෙඩි තැබීම සදහා භාවිතා කරන ඇණයක් මගින් ප්රචාලකය පුපුරැවා හැර වෙඩි උණ්ඩය ඉවතට යොමු කරයි. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය.
|