"ලියෝ ටෝල්ස්ටෝයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:සාහිත්‍ය ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු 103.29.60.24 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් JackieBot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
10 පේළිය:
ටෝල්ස්ටෝයිගේ ප්‍රථම ග්‍රන්ථ ප්‍රකාශනය වුයේ ස්වයංචරිතාපදාන නවකතා ත්‍රිත්වයකි. ඒවා ළමාවිය, ගැටවරිය සහ තරුණ විය (1852 - 1856) ලෙස හැඳින්වීය. මෙම කෘතිවලින් කියැවෙන්නේ ධනවත් ඉඩම් හිමියකුගේ පුතකු විසින් තමා සහ තමාගේ පවුල යටතේ සේවය කරන්නන් අතර ඇති වෙනස වටහා ගත් ආකාරයයි. පසු කාලීනව ටෝල්ස්ටෝයි විසින් මෙම කෘති භාවාත්මක ඒවා බව කියමින් නොසලකා හැර ඇති නමුත්, එම කෘතීන් ටෝල්ස්ටෝයිගේ ජීවිතය පිළිබද වැදගත් සිද්ධීන් මතු කර ගැනීමේදී වැදගත්කමක් උසුලයි. එමෙන්ම මෙම කෘති මනුෂ්‍යයකු වර්ධනය වීමේදී ඔහුගේ ජීවන දර්ශණය කෙබඳු ආකාරයෙන් වෙනස් වේදැයි පෙන්වා දීමට හැකි විශ්ව සාධාරණීය කෘති ලෙස සැලකේ.
 
[[ප්‍රවර්ගය:සාහිත්‍ය]]
[[ප්‍රවර්ගය:රුසියාව]]
[[ප්‍රවර්ගය:නවකතාකරුවන්]]
"https://si.wikipedia.org/wiki/ලියෝ_ටෝල්ස්ටෝයි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි