"පුවත්පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: tl:Pahayagan
No edit summary
1 පේළිය:
[[ගොනුව: NYTimes-Page1-11-11-1918.jpg|thumb|ඉහත දැක්වෙන්නේ 1918 නොවැම්බර් 11 දින පළමු “The New York Times” පුවත්පතෙහි මුල් පිටුවයි.]]
පුවත් පත් යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති. මෑත කාලයේ දී බෙදා හැරීමේ සහ ලාභ වලට වඩා පැමිණියා වූවද ප්‍රවෘති සහ වෙනත් ආකාරයෙන් මුද්‍රිත පුවත්පත් කලාව සඳහා ප්‍රධාන මාර්ගය වී ඇත්තේ ප්‍රවත්පත්ය.
පුවත්පත් පත් කියවීම - බ්රෝක්ග්රීන් උද්‍යානය එක්සත් ජනපදයේ දකුණු කැරොලිනාවේ පොව්ලේස් දූපත.
Line 4 ⟶ 5:
ඇන්ට්වර්ප් ෆීල්ඩ් හි, වර්ෂ 2006 දී ද ෆ්ලෙමිෂ් ඩේලි ඩේ ටිජ්ඩ් නමැත්තා විද්‍යුත් පත්‍රයක් භාවිතා කරමින් ප්‍රකාශනයක සුවිශේෂ සංස්කරණයක් පරීක්ෂණයට ලක් කරන ලදී. එහි අඩංගු දේ වෙනස් කළ හැකි අතර එය පරිගණකයක මාර්ග ගත පිහිටීමක් වැනි නමුත් එය තැනින් තැනට ඔසවා ගෙන යා හැකි අතර යටින් තබන ලද කඩදාසියක් මත එය පෙන්විය හැකි විය. එය පෙන්වූයේ තෝරාගත් දායකයන් සිය දෙනෙකු අතර පමණි.
 
[[ගොනුව:Street Scene - Salta - Argentina.jpg|thumb|]]
[[ගොනුව: NYTimes-Page1-11-11-1918.jpg|thumb|ඉහත දැක්වෙන්නේ 1918 නොවැම්බර් 11 දින පළමු “The New York Times” පුවත්පතෙහි මුල් පිටුවයි.]]
 
එහි දැක්වෙන්නේ යුද්ධය අවසන් කරන ලද වගට දක්වන පුවතයි.
"https://si.wikipedia.org/wiki/පුවත්පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි