"ගෝතම බුදුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
43 පේළිය:
යනුවෙන් පැවසීය.
 
=== සිද්ධාර්ථ කුමාරයා ===
=== ළමා කාලය ===
==== පළමු වර වැඳීම හා නම් තැබීම ====
[[ගොනුව: Astasahasrika Prajnaparamita Queen Maya Birth.jpeg |thumb|alt=tiny globe| සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)]]
64 පේළිය:
ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක '''මේ මාගේ දෙවන වැඳීමයි''' යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.
 
=== =නව යොවුන්විය හා විවාහය ====
 
 
[[ගොනුව: InfantBuddhaTakingABathGandhara2ndCenturyCE.jpg |thumb|alt=tiny globe|සිදුහත් කුමරු ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය]]
බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා '''රම්‍ය, සුරම්‍ය, සුභ''' නමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.
 
එසේම කොණ්ඩඤ්ඤ සහ අසිත බමුණන් විසින් '''කුමාරයා යම් දිනෙක මහල්ලෙක් හෝ ලෙඩෙක් හෝ මළමිනියක් හෝ පැවිදි රුවක් හෝ දුටුවොත් ගිහි ගෙයින් නික්මෙන ''' බව පැවසූ නිසා රාජධානියේ සිටි කිසිම මහල්ලෙකුට, ලෙඩෙකුට හෝ පැවිදි අයෙකුට මාළිගවට ඇතුළු වීම තහනම් කලේය. එසේම මිනිසුන්ට ලෙඩ පිළිබඳව, මරණය පිළිබඳව, පැවිදි විම පිළිබඳව කතා කිරීමද තහනම් කලේය. රජතුමා මේ සියල්ලම කලේ ඔහුව ගිහි ගෙයිම රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
=====විවාහය =====
 
 
කුමාරයා සතුටෙන් තැබීම පිණිස විවාහයක් කර දිය යුතුයැයි පඬිවරු පැවසීය. ඒ අනුව රජතුමා සිදුහත් කුමාරයාට සොළොස් වසක් වූ කල (දහසය අවුරුද්දක් ) කුමාරයා විවාහ කර දිමට තීරණය කලේය. ඒ අනුව කෝලිය වංශික යශෝධරා කුමාරියව සරණ පාව දීමට තීරණය කෙරුණි.
78 පේළිය:
ඉන්පසු සිදුහත් කුමාරයා තම නෑ සියන්ගේ අනවබෝධය දුරු කිරීම සඳහා ශිල්ප ශාස්ත්‍ර දැක්වීය. එයින් සතුටට පත් සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය වන යශෝධරා දේවියව සිදුහත් කුමාරයාට සරණ පාවා දුන්නේය.
 
=== ==සතර පෙර නිමිති දැකීම =====
ඉන්පසු සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ ''' මේ ජීවිතයේ අර්ථය කුමක්ද''' යන්නයි.
 
දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.
 
=== මහල්ලෙක් දැකීම ===
 
== සිද්ධාර්ථ තාවුසා ==
== තාපස දිවිය ==
ගිහි බැමි හැර [[ශ්‍රමණ|ශ්‍රමණයකු]] විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ [[ආර්ය පර්යේෂණය]] ලෙස ය.
 
Line 97 ⟶ 96:
ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් මහ පසළොස්වක දින ඇසතු ගසක් මුල සියලු [[කෙලෙස්]] නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්සේක. එවක් පටන් ඇසතු ගස් [[බෝ රුක]] බවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.
 
== ගෞතම බුදුරජාණන් වහන්සේ ==
== සම්මා සම්බුදු ජීවිතය ==
බුද්ධත්වයට පත්වූ පස් 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
 
"https://si.wikipedia.org/wiki/ගෝතම_බුදුන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි