"ගෝතම බුදුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
21 පේළිය:
{{බුදු දහම}}
 
ලොව අවසානවරට පහලවූ අවසාන [[සම්මා සම්බුදුවරු|සම්මා සම්බුදුරජාණන් වහන්සේ]] වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ ගිහි කළ සිදුහත්([[සිද්ධාර්ථ කුමරු|සිද්ධාර්ථ]]) නම් විය. '''"යහපත උදාකරන තැනැත්තා"''' යනු ඒ නමෙහි තේරුම යි. සිද්ධාර්ථයන් උපත ලැබුවේ [[කපිලවස්තු]] (කිඹුල්වත්) නගරයේ [[ගෞතම]] ගෝත්‍රයට හා [[ශාක්‍ය]] වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා [[සුද්ධෝදන]] රජතුමා ය.
== ගිහි ජීවිතය ==
=== මවුකුස පිළිසඳ ගැනීම ===
95 පේළිය:
=== බුද්ධත්වයට පත්වීම ===
[[ගොනුව: Astasahasrika_Prajnaparamita_Victory_Over_Mara.jpg |thumb|300px|බුදුරජාණන් වහන්සේ භාවනා වඬමින් සිටින විට මාරදුතිකාවන් වට කරගෙන සිටින ආකාරය.]]
ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් පොහෝමහ දිනකපසළොස්වක දින ඇසතු [[බෝගසක් රුක|බෝ රුකක්]] මුල සියලු [[කෙලෙස්]] නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්හගත්සේක. එවක් පටන් ඇසතු ගස් [[බෝ රුක]] බවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.
 
== සම්මා සම්බුදු ජීවිතය ==
එතැන්බුද්ධත්වයට සියපත්වූ පස් 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.ඇතැමුන් පවසන පරිදි එය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර, තවත් සමරෙක්ට අනුව දොළොස්වන මා‍සයේදී එය සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ධ හෙවත් "අවබෝධය ලබාගත් තැනැත්තා" ලෙස හැඳින්විණි. බුද්ධ ධර්මයේ එතුමා‍ශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය ලබාගත් තැනැත්තා ලෙස හැඳින්වේ.
 
එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.
 
ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සඳහන් වන කථාවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සඳහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
 
 
=== සංඝ සමාජය ඇතිකිරීම ===
=== බුද්ධ ශාසනය ===
[[ගොනුව:Sarnath1.jpg|thumb|alt=tiny globe|භාරතදේශයේ බරණැස මිගදාය පිහිටි පුදබිම වර්තමානයේ දැකීමට ලැබෙන ආකාරය]]
ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සඳහන් වන කථාවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සඳහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක<ref>සංයුක්ත නිකාය vi - i ,ආයචන සුත්‍රය</ref>. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.
 
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.
=== සංඝ සමාජයශාසනය ඇතිකිරීම ===
බුදුරජාණන් වහන්සේ සිදුහත් තවුස් සමයේදී තමන් සමඟ සත්‍යය සොයා යෑමට අරමුණු කරගත් පස්වග තවුසන් වෙත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස මිගදාය වෙත වඩිමින් තම ධර්ම චාරිකාව ආරම්භ කල‍සේක. පස්වග මහණුන්, පළමුවන සංඝයා වහන්සේ ලෙස සැලකෙන අතර එමගින් ත්‍රිවිධ රත්නය (බුද්ධ, ධම්ම, සංඝ) සම්පූර්ණ විය. කොන්ඩඤ්ඤ තවුසා පළමුවෙන්ම මාර්ගඵල ලබාගත් අතර ඔවුන් පස්දෙනාම අරහත් භාවයට පැමිණියහ. යසකුල පුත්‍රයා හා ඔහුගේ යාළුවන් 54 දෙනා පැවිදිවීමෙන් පසු සංඝ සමාජය මාස 2 ක් තුළදී 60 දක්වා වර්ධනය විය. පිළිවෙලින් පිරිවර 200, 300 හා 500 ක් පිරිවර සහිතව සිටි කාශ්‍යප සොයුරන් තිදෙනාද බුද්ධ ශ්‍රාවකයන් වීමෙන් අනතුරුව සංඝ සමාජය දහස ඉක්මවු අතර ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් විවිධ ප්‍රදේශ වලට විසිරී ගියහ.
 
"https://si.wikipedia.org/wiki/ගෝතම_බුදුන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි