"ගෝතම බුදුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
142 පේළිය:
 
=== බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලික කරුණු ===
* [[චතුරාර්ය සත්‍යය]] - දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක.
* [[මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය|ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] - නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධිය.
* [[පටිච්ච සමුප්පාදය]] - යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුණු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම එම නිසා හේතු ඵල අනුව සෑදුනු අතර එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හඳුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත. (අනාත්ම)
 
{|
|-
|[[බුදුදහම-අනිත්‍ය|අනිත්‍ය]]
| - සියළු ‍දේම නැසෙන සුළුයි
|-
159 පේළිය:
 
{|
[[මහායාන බුදු දහම|මහායාන බුදුදහමේ]] දී මෙම කරුණු එතරම් සැලකිල්ලට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබඳව විවිධ මතභේද පවතී.
 
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සඳහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත්, තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරූපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලඟා කරගැනීමට යොදා ගන්නකි.
 
<references/>
 
== ආශ්‍රිත ලිපි ==
* [[සම්මා සම්බුදුවරු]]
"https://si.wikipedia.org/wiki/ගෝතම_බුදුන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි