"ගෝතම බුදුන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: io:Budo
95 පේළිය:
=== බුද්ධත්වයට පත්වීම ===
[[ගොනුව: Astasahasrika_Prajnaparamita_Victory_Over_Mara.jpg |thumb|300px|බුදුරජාණන් වහන්සේ භාවනා වඬමින් සිටින විට මාරදුතිකාවන් වට කරගෙන සිටින ආකාරය.]]
ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් පොහෝ දිනක ඇසතු [[බෝ රුක|බෝ රුකක්]] මුල සියලු [[කෙලෙස්]] නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්ගගත්හ.
 
== සම්මා සම්බුදු ජීවිතය ==
"https://si.wikipedia.org/wiki/ගෝතම_බුදුන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි