"ගුරුත්වාකර්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''ගුරුත්වාකර්ෂණය''', හෝ '''ගුරුත්වය''' යනු, ඔවුන්ගේ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
'''ගුරුත්වාකර්ෂණය''', හෝ '''ගුරුත්වය''' යනු, ඔවුන්ගේ [[ස්කන්ධය|ස්කන්ධයන්ට]] [[සමානුපාතය (ගණිතය)|සමානුපාතික]] [[බලය|බලයකින්]] [[භෞතික වස්තුව|භෞතික වස්තූන්]] විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ [[ස්වභාවික සංසිද්ධිය|ස්වභාවික සංසිද්ධියකි]]. ස්කන්ධයක් සහිත වස්තූන්ට [[බර|බරක්]] ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය.
"https://si.wikipedia.org/wiki/ගුරුත්වාකර්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි