"වන සංවර්ධන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
r2.7.3) (Robot: Modifying ar:علم الحراج to ar:علم التحريج; cosmetic changes
සුළු (r2.7.2+) (රොබෝ එකතු කරමින්: tl:Agham pangkagubatan)
සුළු (r2.7.3) (Robot: Modifying ar:علم الحراج to ar:علم التحريج; cosmetic changes)
[[ගොනුව: Replanting_of_trees.jpg|thumb|නැවත් සිටුවිමට සකස් කල පැළයක්.]]
[[ගොනුව: Treeplanter.jpg|thumb|ශාක සිටවන්නෙක්.]]වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්‍යාව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්‍රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්‍යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි.
ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඉස්මතු වී ඇත.
 
== ක්‍රියාකාරකම් ==
 
අතින් ගස් පැළ කිරීම වනාන්තර රෝපණයේ දී බහුලව යොදා ගන්නා ක්‍රමයකි.
වන වගාකරුවෝ බොහෝ විට වනාන්තර වර්ධන වීමේ ආදර්ශනය කිරීමේ හා මැනීමේ විශේෂඥයෝ වෙති. (වනාන්තර මිනුම්කරණය) මීට අමතරව මෙම වන වගාකරුවෝ වන ජීවී සංරක්ෂණ ව්‍යාපෘති හා ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘති වලට ද සහභාගී වෙති.
 
== ඉතිහාසය ==
[[ගොනුව: TJ_harvesteri.jpg|thumb|දැව බහුලව ලබාගන්නා වන සම්පතකි.]]
 
 
 
== අධ්‍යනය ==
[[Imageගොනුව:Burn9582.JPG|thumb|right|ඉන්ධන ප්‍රමාණ අඩු කර ගැනීම සඳහා වනාන්තර භාරකරුවන් විසින් සිදු කරන නිර්දේශිත පිළිස්සීම්.]]
මධ්‍යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්‍යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තවත් මෙවැනිම 1896 දී Cornell හි ආරම්භ කරන ලද විද්‍යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය.
 
 
තිරසාර වන කළමණාකරණය පිළිබද උනන්දු වන්නට, ශිෂ්‍යයන්ට, වැසි වනාන්තර (නිවර්තන) සුරකින්නට ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස Puetto Rico හි වනාන්තර කළමණාකරණ වැඩසටහනේ අමතර ව්‍යාපෘතියක් ලෙස Tropic Ventures Rainforest Enrichment and Sustainable Forestry ව්‍යාපෘතිය අරඹා ඇත.
 
 
[[ප්‍රවර්ගය:වන සංවර්ධන විද්‍යාව]]
 
[[ar:علم الحراجالتحريج]]
[[bg:Лесовъдство]]
[[ca:Enginyeria forestal]]

සංස්කරණ

6,951

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/234887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි