"සිංහල අකුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:අබුගිඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
64 පේළිය:
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
යොමුව http://groups.google.lk/group/SLICTC/browse_thread/thread/73a32fb172cd1905?hl=si සංස්කරණය කලේ ශිරෝෂන් රන්දික
 
{{෴}}
 
[[Category:අබුගිඩා ලේඛන භාෂා]]
"https://si.wikipedia.org/wiki/සිංහල_අකුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි