"ගල් පාළම,පදවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
මීට වසර2000 කට පෙර ඈත අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ව පැවති මේ ප්‍රදේශය විජිතපුර රාජධානි කොට ගත් එළාර වැනි දකුණු ඉන්දියානු ජාතිකයන්ගේ ආක්‍රමණත් උතුරින් එල්ල වූ දමිළ ඊලාම් බලපෑමත් නිසා දෙකඩ වී විනාශ වී ගියේය.ඉන් පසු පසට යටවී වල් බිහිවුණු මේ අනර්ඝ ස්ථාන නැවත යන්තම් හෝ එළි පෙහෙළි වූයේ 1957 වර්ෂයේ පදවිය ජනපදය පිහිටු වීමත් සමඟය.එසේ ජනපද බිහි වූවත් කණගාටුවකට කරුන වී ඇත්තේ කිසිදු බලධරයෙකුගේ හෝ පුරාවිද්‍යා ගවේශකයෙකුගේ දෙනෙතට මෙවන් යෝධ නිර්මාණයන් හසු වී නොතිබීමයි.
<B><pre>" බැදනී ගඟ වැව්
සිරිලක ,කෙත් ද කරවා
සියල් දිය රඳවා
පැරකුම් නිරිඳු කළෙ මේ"</B></pre>
යනුවෙන් පදවි වැවේ සෙල්ලිපියේ සඳහන් වූවා සේ මෙම ස්ථානයේ ද,කුමන හෝ තැනක එවන් වැකියක් සඳහන් වූවා නම් ඒ ප්‍රෞඪ අතීතය පිළිබඳ අනාගත ලොවට දැනෙන හැගීම කියා නිමකල නොහැක. කෙසේ නමුදු අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ වැසී යන ප්‍රෞඪ ශිෂ්ටාචාරයක නටඹුන් වනයෙන් වැසී ගිය ද අදත් ඒවා ශේෂව පවතී.එබැවින් ඒ ශේෂ වස්තූන් හෝ රැක ගැනීමට කාගේ හෝ දෙනෙත යොමු විය යුතු කාලය එළඹ ඇති බවයි.
"https://si.wikipedia.org/wiki/ගල්_පාළම,පදවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි