"ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
49 පේළිය:
කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.
 
<sub><big>කළු ග‍‍ඟේ අතු ගංඟා</big><big>විශාල පෙළ</big></sub><sub>යටි ලකුණු පෙළ</sub>
* # කුරු ගඟ
* # වේ ගඟ
"https://si.wikipedia.org/wiki/ශ්‍රි_ලංකාවේ_ප්‍රධාන_ගංගා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි