"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
{{ශ්‍රී ලංකාවේ දේශපාලනය}}
 
ශ්‍රී ලංකාව ස්වෛරීය ඒකීය රාජ්‍යයකි. මෙහා ආණ්ඩුව [[ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය]] නම් වේ.
 
== ව්‍යවස්ථාදායකය ==
 
2004 පෙබරවාරි 7 දින ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පාර්ලමේන්තුව විසුරැවා හරින ලදී.මැතිවරණය අප්‍රේල් හතර පවත්වා නව පාර්ලිමේන්තුව අප්‍රේල් 23 රැස්වීය.මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කර ගනු ලැබීය. පසුව 2005 නොවැමිබර් 17 ඔහු ජනාධිපතිධූරයට පත්විය. ඔහු අතිවිශාල කැබිනට් මණ්ඩලයක් පත් කල අතර විශේෂයෙන් ජාතිය ගොඩනැගීම සඳහා ඇමතිවරුන් හතර දෙනෙකු පත් කර තිබීම පිළිබදව ජනතාව පුදුමයට පත්විය.ජනතාවට මෙන්ම ඇමතිවරුන්ට ද මෙය ප්‍රහේලිකාවක් විය. ජනපතිගේ සොහොයුරු G. රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයට පත් කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා ඇතැයි චෝදනා ලැබී සිටින කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා 2007 දී ඉල්ලා අස් වූයේ ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින්ය.
 
 
== ශ්‍රී ලංකාවේ දේශපාලනය - අධිකරණය ==
==අධිකරණය ==
 
ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය,අභියාචනාධිකරණය,මහ අධිකරණය සහ පහල අධිකරණය ලෙස අධිකරණ ගණනාවකින් සමන්විත විය.ශ්‍රී ලංකාවේ නීති පද්ධතියටද සංස්කෘතීන් ගණනාවක අභාසය ලැබී ඇත.අද අපරාධ නීතිය මූලිකව බ්‍රිතාන්‍ය ආභාසය ලබා ඇති අතර සිවිල් නීතිය රෝම ලන්දේසි ආභාසය ලබා ඇත. එහෙත් විවාහ,දික් කසාදය සහ උරුමය සම්බන්ධ නීති එක් එක් ජන කොටසට අනුව වෙනස් වේ.උඩරට නීතිය,තේසලමෙයි නීතිය (යාපනය ද්‍රවිඩ ) සහ මුස්ලිම් නීතිය උදාහරණ ලෙස දැක්විය හැක. රෝම ලන්දේසි නීතිය පහත රට සිංහලයන්ට ,වතු ද්‍රවිඩ ජාතිකයින්ට සහ අනකුත් ජන කොට්ඨාශවලට බලපායි.
 
==විධායකය==
විධායක ජනාධිපති, කැබිනට් මණ්ඩලය සහ මාණ්ඩලික නිලධාරීන්ගෙන් විධායකය සමන්විත වේ.
 
===සිවිල් සේවා ව්‍යුහය===
== පරිපාලන අංශය ==
 
පළාත්පාලන ආයතන සමාන්තර ව්‍යුහයන් දෙකකට බෙදා ඇත. එනම්,යටත්විජිත සමයේ ගොඩණැගුනු සවිල් සේවය සහ 1987 ස්ථාපිත කල පලාත් සභාය.
 
== සිවිල් සේවා ව්‍යුහය ==
 
 
 
 
==ප්‍රාදේශීය පාලනය==
== පලාත් සභා ව්‍යුහය ==
මහනගර සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභා යටතේ ප්‍රාදේශීය පාලනය පවතී.
 
ඒවායේ ව්‍යුහය මෙසේය,
 
පළාත් සභාවලට පහළින් මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශිය සභා පවතී.මහනගර සභා 18 කි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළඹ,මහනුවර,යාපනය,ගාල්ල,මාතර,දෙහිවල- ගල්කිස්ස,අනුරාධපුරය,ගම්පහ,මොරටුව, රත්නපුර, කුරුණෑගල,නුවර එලිය,බදුල්ල,මඩකලපුව,කල්මුණේ, මීගමුව නගර සභා 42ක් ප්‍රාදේශීය සභා 270කි.(2006 ජනවාරි සංශෝධන ඇතුලත්ය)
ඉන්දු ලංකා ගිවිසුම (1987) සහ එහි ප්‍රතිඵලයක් වූ 13 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත්වලට බලතල ප්‍රමාණයක් ලබාදීමට රජය එකග විය.පළාත් සහාවක් සඳහා නියෝජිතයන් වසර 5 ක් සඳහා සෟජු ජන්දයෙන් පත් කෙරේ. සභාවේ බහුතරය ලබාගන්නා පක්ෂයේ කණ්ඩායම් නායකයා මහා ඇමතිවන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයක් පත් කර ගනු ලැබේ. පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කෙරේ.
==ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය==
 
===1947===
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වූ අතර අග්‍රආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා විය.ද්විමණ්ඩල පාර්ලිමේන්තු සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය.
===1972===
1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය ශ්‍රී ලංකාව වෙනුවට යොදාගත්හ.ඒ සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය බවට පත්විය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්විය.
===1978===
1978 දී සම්මත කෙරුණු නව ව්‍යවස්ථාව විධායකය ජනාධිපති ධූරයක් ඇතිකල අතර ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව ලෙස නම් කෙරිනි.
 
===1987===
පළාත් සභා බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් නීති සැකසිමේ පූර්ණ බලය පළාත් සභාව සතුය. සමාගම් ලැයිස්තුව සම්බන්ධයෙන් හවුල් බලතල හිමි අතර සංචිත ලැයිස්තුව සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත.
1987 ඉන්දු ලංකා ගිවිසුම (රජීවි - ජේආර් ගිවිසුම) සහ එහි ප්‍රතිඵලයක් වූ 13 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා පිහිටුවා යම් බලතල ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව එකග විය. පළාතේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් පත්කෙරේ. පළාත් සහාවක් සඳහා නියෝජිතයන් වසර 5 ක් සඳහා සෟජු ජන්දයෙන් පත් කෙරේ. සභාවේ බහුතරය ලබාගන්නා පක්ෂයේ කණ්ඩායම් නායකයා මහා ඇමතිවන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයක් පත් කර ගනු ලැබේ. පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කෙරේ. පළාත් සභා බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රඥප්ති සැකසිමේ බලය පළාත් සභාව සතුය. සමාගම් ලැයිස්තුව සම්බන්ධයෙන් හවුල් බලතල හිමි අතර සංචිත ලැයිස්තුව සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත.
 
== =පළාත් සභා ලැයිස්තුව ===
 
# පරිසර සංරක්ෂණය
 
== =සංචිත ලැයිස්තුව ===
 
#සියළු විෂයන් හා කාර්යයන් සඳහා ජාතික ප්‍රතිපත්ති.
 
 
== =සමාගම් ලැයිස්තුව ===
 
මෙම ලැයිස්තුව සම්පූර්ණ ඒවා නොවන අතර බල තල සම්බන්ධ මග පෙන්වීමක් පමණි.
 
==පක්‍ෂ දේශපාලනය සහ මැතිවරණ==
පළාත් සභා ක්‍රමයට පෙර මහනගර සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභා පැවතුණි.
 
ඒවායේ ව්‍යුහය මෙසේය,
 
පළාත් සභාවලට පහළින් මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශිය සභා පවතී.මහනගර සභා 18 කි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළඹ,මහනුවර,යාපනය,ගාල්ල,මාතර,දෙහිවල- ගල්කිස්ස,අනුරාධපුරය,ගම්පහ,මොරටුව, රත්නපුර, කුරුණෑගල,නුවර එලිය,බදුල්ල,මඩකලපුව,කල්මුණේ, මීගමුව නගර සභා 42ක් ප්‍රාදේශීය සභා 270කි.(2006 ජනවාරි සංශෝධන ඇතුලත්ය)
== ව්‍යවස්ථා සංවර්ධනය සහ දේශපාලන තත්ත්වයන් ==
== ව්‍යවස්ථා සංවර්ධනය ==
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වූ අතර අග්‍රආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා විය.ද්විමණ්ඩල පාර්ලිමේන්තු සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය. 1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය ශ්‍රී ලංකාව වෙනුවට යොදාගත්හ.ඒ සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය බවට පත්විය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්විය.
 
 
1978 දී සම්මත කෙරුණු නව ව්‍යවස්ථාව විධායකය ජනාධිපති ධූරයක් ඇතිකල අතර ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව ලෙස නම් කෙරිනි.
 
 
== දේශපාලන තත්ත්වයන් ==
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ,ජාත්‍යන්තරව නොබැදිබව සහ සිංහල සංස්කෘතයේ ප්‍රවර්ධනය පිළිගනී.මෙම පක්ෂ දෙක අතර අතීතයේ පැවති වෙනස්කම් දැන් අවමවී ඇත.
ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතර දේශපාලන ප්‍රචණ්ඩත්වය (විශේෂයෙන් 1977 - 1993 එ.ජා.ප පාලන සමය යි )පැවතියත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරව පවතී. 1977 - 1997 වකවානුවට සාපේක්ෂව දැන් දැන් මැතිවරණවලදී එ.ඡා.ප සහ ශ්‍රී.ල.නි.ප අතර ප්‍රචණ්ඩත්වය අඩු වෙමින් පවතියි. 1989 මහ මැතිවරණවලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවී ඇත.
 
ශ්‍රී.ල.නි.ප ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකකට පසු 2004 පෙබරවාරි මස විසුරුවා හැරියාය.(සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කාලය වසර 6 කි) 2004 අප්‍රේල් 2 පැවති මහ මැතවරණයෙන් ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානය එක් පක්ෂයක් ලැබූ වැඩිම ඡන්ද ගණන ලබාගත්තද වැඩි බහුතරක් ලබා ගත නොහැකිවිය. මෙම සන්ධානය පිළිබදව උපහාසාත්මක කරුණක් වූයේ ජනාධිපතිනිය ගේ සැමියා මරා දැමුණු ජ.වි.පෙ ය සමඟ සන්ධානගත වීමය.නව සන්ධානගත පාර්ලමේන්තුවේ පළමු ඡන්ද විමසීම වන කථානායක තේරීමේ තරගයෙන්ම ඔවුන් පරාජය වීමද සුවිශේෂීය. මේනිසා පෙබරවාරි සිට මැයි දක්වා පාර්ලමේන්තුව කිසිදු පණතක් සම්මත කළේ නැත.
 
 
2005 අගෝස්තු මස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය.මෙය දිගු කාලයක් තිස්සේ පැවති කතිකාවතකට විසදුමක් විය. ශ්‍රී.ල.නි.ප අපේකෂකයා ලෙස මහින්ද රාජපක්ෂද,එ.ජා.ප අපේකෂකයා ලෙස රනිල් වික්‍රමසිංහද නම් කෙරිණි. 2005 නොවැම්බර් 17 පැවති මැතිවරණයෙන් වලංගු ඡන්ද 50.2 % ලබාගත් මහින්ද රාජපක්ෂ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස පත් කර ගැණුනි. රනිල් වික්‍රමසිංහට හමි වූයේ ඡන්ද 48.43% කි මහින්ද රාජපක්ෂ 2005 නොවැ. 19 දින ජනපති වශයෙන් දිවුරුම් දුන්අතර 22 වන අගමැති වශයෙන් රත්නසිරි වික්‍රමනායක 2005 නොවැ 21 දියුරුම් දුන්නේ මහින්ද රාජපක්ෂගේ හිස්වූ අසුන සඳහාය.ඔහු මීට කලින් 2000 හේ දීද අගමැති ලෙස කටයුතු කර තිබිණි.
==ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා==
 
==විදේශ සබඳතා==
{{මූලික|ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා}}
 
 
ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.
== ද්‍රවිඩ අරගලය ==
 
 
==දිගුකාලීන ගැටළු==
ශ්‍රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික්‍රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග්‍රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී. LTTE ය මැතිවරණය වර්ජනය කල අතර දහස් ගණන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුනි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිරට ෆෙඩරල් ක්‍රමයක් ලබාදීමට පොරොන්දු වූ වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය.
===බෙදුම්වාදය===
 
==දේශපාලන පක්ෂ සහ මැතිවරණ==
2005 අගෝස්තු මස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය.මෙය දිගු කාලයක් තිස්සේ පැවති කතිකාවතකට විසදුමක් විය. ශ්‍රී.ල.නි.ප අපේකෂකයා ලෙස මහින්ද රාජපක්ෂද,එ.ජා.ප අපේකෂකයා ලෙස රනිල් වික්‍රමසිංහද නම් කෙරිණි. 2005 නොවැම්බර් 17 පැවති මැතිවරණයෙන් වලංගු ඡන්ද 50.2 % ලබාගත් මහින්ද රාජපක්ෂ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස පත් කර ගැණුනි. රනිල් වික්‍රමසිංහට හමි වූයේ ඡන්ද 48.43% කි මහින්ද රාජපක්ෂ 2005 නොවැ. 19 දින ජනපති වශයෙන් දිවුරුම් දුන්අතර 22 වන අගමැති වශයෙන් රත්නසිරි වික්‍රමනායක 2005 නොවැ 21 දියුරුම් දුන්නේ මහින්ද රාජපක්ෂගේ හිස්වූ අසුන සඳහාය.ඔහු මීට කලින් 2000 හේ දීද අගමැති ලෙස කටයුතු කර තිබිණි.
 
ශ්‍රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික්‍රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග්‍රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී. LTTE ය මැතිවරණය වර්ජනය කල අතර දහස් ගණන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුනි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිරට ෆෙඩරල් ක්‍රමයක් ලබාදීමට පොරොන්දු වූ වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය.
 
2005 නොවැ. 17 පැවති ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ සංක්ෂිප්ත මැතිවරණ ප්‍රතිඵල
 
{|
|අපේක්ෂකයා
|පක්ෂය
|ඡන්ද
|%
|-
|මහින්ද රාජපක්ෂ
|එක්සත් ජනතා නිදහස් සංධානය
| 4,887,152
|50.29
|-
|රනිල් වික්‍රමසිංහ
|එක්සත් ජාතික පක්ෂය
|4,706,366
|48.23
|-
|සරිතුංග ජයසූරිය
|එක්සත් සමාජවාදී පක්ෂය
|35,425
|0.36
|-
|අශෝක සුරවීර
|ජාතක සංවර්ධන පෙරමුණ
|31,238
|0.32
|-
|වික්ටර් හෙට්ටිගොඩ
|එක්සත් ලංකා පොදු ජන පක්ෂය
|14,458
|0.15
|-
|චමිල් ජයනෙත්ති
|නව වාමාංශික පෙරමුණ
|9296
|0.10
|-
|අරැණ ද සොයිසා
|රුහුණු ජනතා පක්ෂය
|7685
|0.08
|-
|විමල් ගිගනගේ
|ශ්‍රී ලංකා ජාතික පෙරමුණ
|6639
|0.07
|-
|අනුර ද සිල්වා
|එක්සත් ලලිත් පෙරමුණ
|6357
|0.07
|-
|අජිත් ආරච්චිගේ
|ප්‍රජාතාන්ත්‍රීක එක්සත් සංධානය
|5082
|0.05
|-
|වී.ජේ. ඩයස්
|සමාජවාදී සමානාත්මතා පක්ෂය
|3500
|0.04
|-
|නෙල්සන් පෙරේරා
|ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ
|2525
|0.03
|-
|H.ධර්මරාඡා
|එක්සත් ඡාතික විකල්ප පෙරමුණ
|1316
|0.01
|-
|සමස්ත ඡන්ද සංඛ්‍යාව
|
|9,717,039
|
|-
|ලියාපදිංචි ඡන්දදායකයින් ගණන
|
|13,327,160
|
|-
|ප්‍රකාශිත ඡන්ද
|
|9,826,778
|
|-
|අවලංගු ඡන්ද
|
|109,739
|
|-
|වලංගු ඡන්ද
|
|9,717,039
|
|-
|}
 
 
 
'''2004 අප්‍රේල් 2 ශ්‍රී ලංකා මැතිවරණයේ සංකෂිප්ත ප්‍රතිඵල'''
 
 
* එක්සත් ජනතා නිදහස් සන්ධානය
 
{|
|ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|4,223,970
|45.60
| -0.01
|105
| +42
|-
|ජනතා විමුක්ති පෙරමුණ
|
|
|
|
|
|-
|ශ්‍රී ලංකා මහජන පක්ෂය
|
|
|
|
|
|-
|මුස්ලිම් ජාතික
|
|
|
|
|
|-
|සමගි සන්ධානය
|
|
|
|
|
|-
|මහජන එක්සත් පෙරමුණ
|
|
|
|
|
|-
|ශ්‍රී ලංකා කොමියුනස්ට් පක්ෂය
|
|
|
|
|
|-
|දේශ විමුක්ති ජනතා පක්ෂය ලංකා සම සමාජ පක්ෂය
|
|
|
|
|
|-
|}
 
 
* එක්සත් ජාතික පෙරමුණ
 
{|
|එක්සත් ජාතික පක්ෂය
|3,504,200
|37.83
| -7.73
| -27
| -27
|-
|ලංකා කම්කරු කොංග්‍රසය
|
|
|
|
|
|-
|}
 
* දෙමළ ජාතික සංධානය
 
==දිළිඳුබව==
{|
|සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය
|633,654
|6.84
| -22
| +22
|-
|ඊලාම් ජනතා විප්ලවවාදී නිදහස් පෙරමුණ
|
|
|
|
|-
|දෙමල ඊලාම් විමුක්ති සංවිධානය
|
|
|
|
|-
|දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ
|
|
|
|
|-
|}
 
* ජාතික හෙළ උරුමය - 554 076, 5.97, - 9, +9
* ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 186 876, 2.02, +0.87
* උඩරට ජනතා පෙරමුණ - 49728, 0.54, 1
* ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -24995, 0.27, +0.54, 1
* ජාතික සංවර්ධන පෙරමුණ -14 956, 0.16, +14, 0
* එක්සත් සමාජවාදී පෙරමුණ -14, 660, 0.16, 0.06, 0
* ලංකා ප්‍රජාතාන්ත්‍රීක එක්සත් සන්ධානය -10,736, 0.12, 0
* නව වාමාංශික පෙරමුණ -8461, 0.09, -0.042, 0
* ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ -7326, 0.08, 0
* එක්සත් මුස්ලිම් ජනතා සංධානය -3779, 0.04, 0
* එක්සත් ලලිත් පෙරමුණ -3773, 0.04, 0
* එක්සත් ජනතා පක්ෂය -1540, 0.02, 0
* සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය -1401, 0.02, 0
* ස්වරාජ්‍ය -1136, 0.01, 0
* ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ -814, 0.01, 0
* රුහුණු ජනතා පක්ෂය -590, 0.01, 0
* ශ්‍රී ලංකා ජාතික පෙරමුණ -493, 0.01, 0
* ලිබරල් පක්ෂය -413, 0.00, 0
* ශ්‍රී ලංකා මුස්ලිම් කච්චි -382, 0.00, 0
* සමාජවාදී සමානාත්මතා පක්ෂය -159, 0.00, 0
* ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු -141, 0.00, 0
* ස්වාධීන ලැයිස්තුව - 0 එකතුව 9,262,732, 0
 
 

සංස්කරණ

22,898

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/233940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි